ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2024 (2018-2020ඌණ සාමාර්ථලාභී කණ්ඩායම) ස්ථානගත කිරීම සඳහා අයදුම්පත්‍රය
අඟහරුවාදා, 12 මාර්තු 2024
ලිපිය සබැඳිය
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
No Comments
පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ
අඟහරුවාදා, 12 මාර්තු 2024
ලිපිය
සමස්ථ ලංකා පාසල් කර්ණාටක සංගීත අවසන් තරගය -2023 ප්‍රතිඵල ලේඛනය
අඟහරුවාදා, 05 මාර්තු 2024
ප්‍රතිඵල ලේඛනය මෙතනින්
අධ්‍යාපන කටයුතු සඳහා ආර්ථික අපහසුතා සහිත 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් පිරිනැමෙන ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025
අඟහරුවාදා, 05 මාර්තු 2024
වැඩිදුර තොරතුරු මෙතනින්
පාසල් පාවහන් තිළිණපතෙහි වලංගු කාලය දීර්ඝ කිරීම
අඟහරුවාදා, 30 ජනවාරි 2024
ලිපිය
විශේෂ අධ්‍යාපන අවශ්‍යතා හා විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා අධ්‍යාපන පහසුකම් සැලසීම ඇතුළු සියලුම ළමයින් සඳහා අන්තර්කරණ අධ්‍යාපනය ලබා දීම පිළිබඳ චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහය
සිකුරාදා, 26 ජනවාරි 2024
37|2020 චක්‍රලේඛය මෙතනින් බලන්න… 33|2022 චක්‍රලේඛය මෙතනින් බලන්න මුල පිටුව ගුරු මාර්ගෝපදේශය
අධ්‍යාපන අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාවට අන්තර්ග්‍රහණය වීමට මනාපය ප්‍රකාශ නොකරන ලද නිලධාරීන් සඳහා වන උසස් කිරීමේ පටිපාටිය
බ්‍රහස්පතින්දා, 18 ජනවාරි 2024
උසස් කිරීමේ පටිපාටිය මෙතනින්..
ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව – පුරප්පාඩු
බ්‍රහස්පතින්දා, 18 ජනවාරි 2024
පුරප්පාඩු – කළමනාකරණ සහකාර තනතුර: ශ්‍රේණිය III , MA – 1-2 (තාක්ෂණික නොවන)
- Published in 580, 581, 587, 644, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
2023 වර්ෂයේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම.
බදාදා, 10 ජනවාරි 2024
2023 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික (සිංහල හා දෙමළ) පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2024.02.01 වන බ්‍රහස්පතින්දා දින ද, මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2024.01.11 වන බ්‍රහස්පතින්දා දින ආරම්භ වේ.