2017/2019 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රි ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට බඳවා ගැනිම 2021
අඟහරුවාදා, 17 මැයි 2022
සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා සියලුම ජාතික හා පළාත් පාසල් විදුහල්පතිවරුන්, 2017/2019 අධ්‍යයන වර්ෂයේ පත්විම් ලද ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් වෙත. ” 2017/2019 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට 2022.05.04 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට පත්වීම් ප්‍රදානය කරන ලද අතර එම ශික්ෂණලාභීන් අතරින් සමහර ශික්ෂණලාභීන් විසින් අභියාචනා ඉදිරිපත්
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments
ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022
සිකුරාදා, 13 මැයි 2022
දැනුවත් කිරීමේ පොස්ටරය උපදෙස් සංග්‍රහය වැදගත් :- සියලුම තරග සදහා මාර්ගගතව (Online) ලියාපදිංචි විය යුතුය. ජාතික මට්ටමේ පාසල් මෘදුකාංග තරගාවලිය (NSSC) ලියාපදිංචි වීම තරගය සඳහා ලියාපදිංචි වීම සඳහා මෙම සන්ධානය වෙත පිවිසෙන්න මාර්ගගතව (online ) ලියාපදිංචි වීමේදී විදුහල්පති විසින් සහතික කරන ලද පහත අයදුම්පතේ පරිලෝකිතය (scan copy) අදාල ස්ථානයේ උඩුගත (upload) කල යුතු අතර මුල්
2017/2019 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට බඳවා ගැනීම.
සිකුරාදා, 29 අප්‍රේල් 2022
ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා නිවේදනය විදුහල්පතිවරුන් සඳහා නිවේදනය ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම පත්වීම් ලේඛනය -ජාතික පාසල් ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම පත්වීම් ලේඛන – බස්නාහිර පළාත මධ්‍යම පළාත දකුණු පළාත උතුරු පළාත නැගෙනහිර පළාත වයඔ පළාත උතුරු මැද පළාත ඌව පළාත සබරගමුව පළාත
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
අධ්‍යාපන අමාත්‍යාංශයෙ හා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල පුරප්පාඩුව පැවති අධ්‍යාපන අධ්‍යක්ෂ /කොමසාරිස් තනතුරු සදහා නිලධාරීන් තෝරා පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණයේ අවසන් ලකුණු ලේඛනය
බදාදා, 27 අප්‍රේල් 2022
ලේඛනය මෙතනින් බාගත කරන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
KOICA ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ ප්‍රමාණ සමීක්ෂක හා තාක්ෂණ නිළධාරී තනතුරු සඳහා බඳවා ගැනීම(කොන්ත්‍රාත් පදනම මත)
අඟහරුවාදා, 26 අප්‍රේල් 2022
දැන්වීම බාගත කරගන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
පාසල් වාර සටහන්
සඳුදා, 18 අප්‍රේල් 2022
පාසල් වාර සටහන්
අධ්‍යාපනය ඩිජිටල්කරණය සඳහා වූ ප්‍රතිපත්තිය – මහජන සමාලෝචනය සහ අදහස් ලබා ගැනීම
සිකුරාදා, 08 අප්‍රේල් 2022
අධ්‍යාපනය ඩිජිටල්කරණය සඳහා වූ ප්‍රතිපත්තියට මහජන සමාලෝචනය සහ අදහස් ලබා ගැනීම
ජාතික පාසල් වාර්ෂික ගුරු ස්ථාන මාරු – 2022 අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැදවීම
සිකුරාදා, 08 අප්‍රේල් 2022
උපදෙස් සංග්‍රහය වාර්ෂික ගුරු ස්ථාන මාරු අයදුම්පත මාර්ගගත අයදුම් පත්‍රයට පිවිසීමට https://nstt.moe.gov.lk/ දිගුව භාවිතා කරන්න
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ හා 1 පන්තියේ යාවත්කලීන කරන ලද ජේෂ්ඨතා ලේඛන.
බ්‍රහස්පතින්දා, 07 අප්‍රේල් 2022
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ හා 1 පන්තියේ යාවත්කලීන කරන ලද ජේෂ්ඨතා ලේඛන. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ හා 1 පන්තියේ යාවත්කලීන කරන ලද ජේෂ්ඨතා ලේඛන.
ජාතික පාසල් 1000+ දක්වා සංවර්ධනය කිරීමේ වැඩසටහන
බ්‍රහස්පතින්දා, 07 අප්‍රේල් 2022
ජාතික පාසල් 1000+ දක්වා සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ තෝරා ගන්නා පාසල් සදහා පාදක ප්‍රදාන ලබාදීමට මුල්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීමේ චක්‍රලේඛයේ පිටපත්.