“2020-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2021-06 ශ්‍රේණිය සඳහා ලැබී ඇති පාසල්”
සිකුරාදා, 15 ජනවාරි 2021
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
“2020-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2021-06 ශ්‍රේණියට අදාළව පාසල් කඩඉම් ලකුණු”
සිකුරාදා, 15 ජනවාරි 2021
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
2016/2018 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට පත්වීම් ලබා දිම.
බ්‍රහස්පතින්දා, 14 ජනවාරි 2021
2016/2018 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට 2021.01.18 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට පත්වීම් ලබා දිමට නියමිතය. ජාතික පාසල් සඳහා පත්වීම් ලැබීමට නියමිත ශික්ෂණලාභීන්ගේ නාම ලේඛනය අදාළ පාසල සමඟද පළාත් පාසල් සඳහා පත්වීම්ලාභීන් අනුයුක්ත කර පළාත ද අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවියේ පල කර ඇත. ජාතික පාසල් සඳහා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
“නව පාසල් වාරයට ගුරු – සිසු පැමිණීම් සතුටුදායකයි … දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගත් තීන්දුවට වගකීමෙන් සහය වන්න ..” අධ්‍යාපන ලේකම්
සඳුදා, 11 ජනවාරි 2021
බස්නාහිර පළාතේ සහ හුදකලා කළ ප්‍රදේශවල පාසල් හැර දිවයිනේ සෙසු පාසල්වල පළමු පාසල් වාරය අද සිට ආරම්භ කෙරිණි. නැගෙනහිර පතේ පාසල් 32ක් , උතුරු පළාතේ පාසල් නවයක්, මධ්‍යම පළාතේ පාසල් හතරක්,සබරගමුව පළාතේ පාසල් 14 ක් , දකුණු පළාතේ පාසල් අටක් සහ වයඹ පලාතේ පාසල් දෙකක් අද දින විවෘත නො කෙරුණු අතර, එම පළාත්වල අනෙකුත් සියලු පාසල් ඒ අනුව අද විවෘත කරන ලදී . ගුරුවරුන්ගේ සහ සිසු දරුවන්ගේ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
තර්ස්ටන් විද්‍යාලය පූර්ණ ප්‍රතිසංස්කරණයකින් පසු අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත වෙයි.
සඳුදා, 11 ජනවාරි 2021
සිය 71වැනි උපන්දිනය සමරන තර්ස්ටන් විද්‍යාලයේ අබලන් ව පැවති ගොඩනැඟිලි පද්ධතිය පූර්ණ ප්‍රතිසංස්කරණයකින් අනතුරුව එහි ආදි ශිෂ්‍යයෙක් වන ශ්‍රී ලංකාවේ වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිසු අයිතියට 2021/01/11වැනි දින (අද දින) පත් කරන ලදී. මෙරට ප්‍රධාන පෙළේ ජාතික පාසලක් වූ තර්ස්ටන් විද්‍යාලය ආරම්භ කෙරුණේ 1950 වර්ෂයේ ජනවාරි 11 වැනි දින එවක අධ්‍යාපන අමාත්‍යවරයා ව
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ශිෂ්‍යත්ව විභාගයේ විශිෂ්ට සමතුන්ට සරසවි අධ්‍යාපනයත් නිමවන තෙක් ශිෂ්‍යාධාර…
සඳුදා, 11 ජනවාරි 2021
පසුගිය වසරේ පැවති පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් මුලු ලකුණු 200 ම ලබාගනිමින් විශිෂ්ට සමතුන් බවට පත් වූ සිසුන් දස දෙනා (10) සහ බ්‍රේල් ක්‍රමයට විභාගයට පෙනී සිට ඉහළින් සමත් වූ උදිත් ශාලුක දරුවා වෙත, ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යාධාර ලබාදීම අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. ඉගෙනීමෙහි සුවිශේෂ දක්ෂතා පෙන්වන දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
හෙට සිට පාසල් ආරම්භ කරන්නේ සැලසුම්සහගත සහ අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් අනුවයි. – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
සඳුදා, 11 ජනවාරි 2021
හෙට (11) සිට බස්නාහිර පළාතේ සහ හුදකලා කළ ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් 2-13 තෙක් ශ්‍රේණි සඳහා විවෘත කෙරේ. රට තුළ පවතින තත්වය හමුවේ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ගත හැකි සියලු පියවර ගනිමින් පාසල් ආරම්භ කිරීමේ තීරණය ගත් බව මේ සම්බන්ධයෙන් අද (10) පැවති මාධ්‍ය හමුවේ දී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
සුරක්ෂා සිසු රක්ෂණාවරණ ගිවිසුම් අලුත් වෙයි.
බ්‍රහස්පතින්දා, 07 ජනවාරි 2021
පාසල් සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙහි ප්‍රතිලාභ ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එක්ව සිටී. ඒ අනුව අදාළ ආයතනය සමඟ එකඟතා ගිවිසුම් අත්සන් තැබීම අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (04) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදුකෙරිණි. ප්‍රතිලාභ ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව 2020-05-31 සිට 2020-09-30 වන තෙක් අධ්‍යාපන අමාත්‍යාංශය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
“දරුවන් සෞඛ්‍යාරක්ෂිතව පාසල් වෙත කැඳවීම වෙනුවෙන් සියලුම පාර්ශව වගකීමෙන් කටයුතු කළ යුතුයි…” අධ්‍යාපන ලේකම්
බ්‍රහස්පතින්දා, 07 ජනවාරි 2021
නව පාසල් වාරය සදහා දරුවන් පාසලට සෞඛ්‍යාරක්ෂිත ව රැගෙන ඒම වෙනුවෙන් දෙමව්පියන් ගුරුවරුන් විදුහල්පතිවරුන් ඇතුළු සියලු පාර්ශවකරුවන් දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය. පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන හා සෞඛ්‍ය බලධාරීන් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන ලේකම්වරයා මේ අදහස් පළ කළේය . 2021 නව පාසල් වාරය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
පාසල් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්
අඟහරුවාදා, 05 ජනවාරි 2021
· හුදකලා කළ පෙදෙස්වල හැර බස්නාහිර පළාතේ පාසල්වල 11 ශ්‍රේණිය පමණක් ජනවාරි 25 සිට ඇරඹීමට පියවර · අනෙකුත් සියලු පාසල් 2-13 ශ්‍රේණි සඳහා ජනවාරි 11 දා ඇරඹෙයි. බස්නාහිර පළාතේ සහ හුදකලා කරන ලද ප්‍රදේශ හැර අනෙකුත් සියලු පාසල් 2 සිට 13 ශ්‍රේණි සඳහා ජනවාරි 11 වැනි සඳුදා සිට විවෘත කෙරේ. හුදකලා කරන ලද ප්‍රදේශවල පිහිටි පාසල් හැර
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්