MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • පුවත්
  • Archive from category "ශාස්ත්‍රීය පුවත්"

2021.04.19 දින අමාත්‍යාංශයේ මහජන දිනය නොපවත්වන බව කාරුණිකව දන්වා සිටිමු.

සිකුරාදා, 16 අප්‍රේල් 2021 by Nimal_MOE
2021.04.19 දින  අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය  නොපවත්වන බව  කාරුණිකව දන්වා සිටිමු.
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, පුවත්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

අකුරට අරුත් සපිරුණු අලුත් අවුරුද්දකට සුබ පැතුම්!

බ්‍රහස්පතින්දා, 15 අප්‍රේල් 2021 by Nimal_MOE
සිංහල  හින්දු අලුත් අවුරුද්ද  සියලු ශ්‍රී ලාංකිකයන් අනාදිමත් කාලයක සිට උත්කර්ෂයෙන් සමරන සංස්කෘතික උත්සවයකි.  හිරු මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ උදාවන අලුත් අවුරුද්දට  දරුවෝ ද වැඩිහිටියෝ ද එකසේ ඇලුම් කරති.අලුත් අවුරුද්ද අපේ සංස්කෘතික හැඳුනුම්පත වසරක් පාසා අලුත් කර දෙයි. ජාතියක් වශයෙන් එකිනෙකා සමග සාමූහිකව බැඳෙමින් සිතුම් පැතුම් සවිමත් කරගන්නට අලුත් අවුරුද්ද අපූරු ජවයක්
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

“එකමුතුව හා සාමූහික වගකීමෙන් කටයුතු කළොත් මේ අවුරුද්ද ජයග්‍රාහී වසරක් වනු නිසැකයි …” අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

බ්‍රහස්පතින්දා, 15 අප්‍රේල් 2021 by Nimal_MOE
එළඹුණු අලුත් අවුරුද්දේ රටක් වශයෙන් මුහුණ දිය යුතු අභියෝග රාශියක් ඇති බවත්,එකමුතුව සහ සාමූහික වගකීමෙන් කටයුතු කළොත් එම අභියෝග පහසුවෙන් ජය ගැනීමේ ශක්තිය රජය සතුව පවත්නා බවත්   අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, රන්ගිරි දඹුලු රජමහා විහාරය හා ශ්‍රී විශ්ණු මහ දේවාලයේ භාරකාර, මැද පන්සලේ අධිපති, සිරි
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

2021 අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 04 සිට 30 දක්වා

සිකුරාදා, 09 අප්‍රේල් 2021 by Lasanthi_MOE
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් 2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම ඔක්තෝම්බර් 04වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය . අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/04/09වන දින බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා , එමෙන්ම 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

රජයේ පාසල් හි පලමු පාසල් වාරය සඳහා හෙට දින ( 2021. 04.07) සිට නිවාඩු ලබාදෙන බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර ‍යන පුවත සාවද්‍ය පුවතකි.

අඟහරුවාදා, 06 අප්‍රේල් 2021 by Nimal_MOE
රජයේ පාසල් හි පලමු පාසල් වාරය සඳහා හෙට දින ( 2021. 04.07) සිට නිවාඩු ලබාදෙන බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර ‍යන පුවත සාවද්‍ය පුවතකි.පාසල් වාර සටහන 2021 (අංක 36/2020) චක්‍රලේඛය ප්‍රකාරව පළමු වාරය සඳහා සියලුම රජයේ පාසල් (සිංහල, දෙමළ හා මුස්ලිම්) නිවාඩු ලබාදීමට නියමිතව ඇත්තේ 2021.04.09 දිනවේ.තවද එම චක්‍රලේඛය ප්‍රකාරව රජයේ සිංහල හා දෙමළ
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

දිවයිනේ සියලු පාසල් ආරම්භ කිරීමට ගත් තීරණය මහා සංඝරත්නයේ පැසසුමට.

බදාදා, 31 මාර්තු 2021 by Nimal_MOE
දරුවන්ගේ පාසල් ගමන නැවත ආරම්භ කිරීමේ අභියෝගාත්මක තීරණය ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙත කෘතවේදීත්වය පළ කරන බව අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති අතිපූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියෝ පැවසූහ. අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය දා (27) අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් සහ  මිරිසවැටිය රජමහාවිහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් බැහැදැකීමට
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන ඩිජිටල් වේදිකාවට මුළු රටේ ම සහභාගිත්වය අවශ්‍ය යි” අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස්

සිකුරාදා, 26 මාර්තු 2021 by Nimal_MOE
අපට ඇති සහජ සම්පත ‘මානව සම්පත’ බවත්. තරුණ සතු සහජ හැකියාව, නිර්මාණශීලීභාවය රටේ කොඳු නාරටිය බවත්, අධ්‍යාපනයෙන් අපට අවශ්‍ය වන්නේ ඒ හැකියාව උපරිම මට්ටමින් වර්ධනය කිරීම සහ උද්දීපනය කිරීම බවත් පවත්නා සාමාජීය අවශ්‍යතාවලට ගැළපෙන පරිදි අපේ අධ්‍යාපනය වෙනස් විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

රජයේ සියලු ම පාසල් ආරම්භ කිරීම සම්බන්ධ ව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ.

බ්‍රහස්පතින්දා, 25 මාර්තු 2021 by Lasanthi_MOE
චක්‍රලේඛය මෙතනින් භාගත කරගන්න. 2021 වර්ෂය සඳහා බස්නාහිර පළාතේ පිහිටි රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණිය ඇතුළු මෙතෙක් ආරම්භ නොකළ අනෙකුත් ශ්‍රේණි 2021/03/29වන දින ආරම්භ කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් පලාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කොටඨාස භාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපති හිමිවරුන් සහ විදුහල්පතිවරුන්
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

මාර්තු 29වන දින දිවයිනේ සියලු ම පාසල් සියලු ම ශ්‍රේණි සඳහා විවෘත කරනවා”

බදාදා, 24 මාර්තු 2021 by Lasanthi_MOE
   අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී .එල්. පීරිස් මේ මස 29වන දින එනම් 2021/03/29 වන සඳුදා දිවයිනේ සියලු ම පාසල් සියලු ම ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු වෙනුවෙන් විවෘත කරන බවත් ඒ සමඟ ම සියලු ම පෙරපාසල් ද විවෘත කරන බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/03/24වන දින පොල්හේන්ගොඩ රජයේ
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

“පළමු වාරයේ දෙවන අදියරට ගුරු – සිසු පැමිණීම් සතුටුදායකයි …

අඟහරුවාදා, 16 මාර්තු 2021 by Nimal_MOE
අද දින සමස්තයක් ලෙස සිසුන්ගේ පැමිණීම 73%ක් පමණ වන අතර ගුරුවරුන්ගේ පැමිණීම 86%ක් වූ ලෙස සටහන් වීඇත.මේ අනුව පළාත් වශයෙන් සිසුන්ගේ පැමිණීම හා ගුරුවරුන්ගේ පැමිණීම                                     සිසුන්ගේ පැමිණීම                      ගුරුවරුන්ගේ පැමිණීම වයඹ පළාතේ                       76%                                               88% දකුණු පළාත                         62%                                              85%  සබරගමු පළාත                    81%                                               82%  උතුරු මැද පළාත                 67%                                              84%  මධ්‍යම
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
  • 1
  • 2
  • 3
  • 4

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 525
  • 528
  • 690
  • 691
  • 695
  • 697
  • Uncategorized @si
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්

Recent Notices & News

  • 2021.04.19 දින අමාත්‍යාංශයේ මහජන දිනය නොපවත්වන බව කාරුණිකව දන්වා සිටිමු.

    2021.04.19 දින  අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය...
  • අකුරට අරුත් සපිරුණු අලුත් අවුරුද්දකට සුබ පැතුම්!

    සිංහල  හින්දු අලුත් අවුරුද්ද  සියලු ශ්‍රී ලාංකි...
  • “එකමුතුව හා සාමූහික වගකීමෙන් කටයුතු කළොත් මේ අවුරුද්ද ජයග්‍රාහී වසරක් වනු නිසැකයි …” අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

    එළඹුණු අලුත් අවුරුද්දේ රටක් වශයෙන් මුහුණ දිය යු...
  • 2015-2017 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම -2019

    2015-2017 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ස...
  • 2021 අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 04 සිට 30 දක්වා

    අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් 2021&n...

Archives

  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141
  • +94 112 785150
  • info@10.1.0.66
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP