ලංකාවේ ප්‍රථම වරට මෙරට ඩ්‍රෝන නියමු පාඨමාලාව ඇරඹෙයි
බදාදා, 07 ජූනි 2023
– ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් ඉදිරියේ දී කෘෂි කර්මාන්ත ක්ෂේත්රයේ ශීඝ්‍ර දියුණුවක් අපේක්ෂා කරනවා අධ්‍යාපන ඇමති සුසිල් ප්රේමජයන්තමෙරට පළමු ඩ්‍රෝන තාක්ෂණ නියමු පාඨමාලාව ආරම්භ කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ ඩ්‍රෝන තාක්ෂණ භාවිතය මගින් ඉදිරියේ දී මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රය තුළ ශීඝ්‍ර සංවර්ධනයක් අපේක්ෂා කරන බවයි. පුහුණු මානව ශ්‍රම සම්පත් හිඟයට විසඳුමක් ලෙස මෙන්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
විනයගරුක දරුවකු බිහි කිරීම පෙර පාසලේ සිටම ඇරඹිය යුතුයි.
බදාදා, 07 ජූනි 2023
– අමතර පන්තිවල සිටින්නේ දේශකයකු වුවත් පාසල් පන්ති කාමරය තුළ සිටිය යුත්තේ ගුරුවරයකුයි.– අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පාසල් පද්ධතිය තුළ පෙර පාසලේ සිට ම විනය හැදීමේ පරිවර්තනීය අවශ්‍යතාවක් පවතින අතර අධ්‍යාපන අමාත්‍යාංශය එහි පුරෝගාමී මෙහෙවරක් සිදු කරමින් පූර්වාදර්ශයක් සැපයිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අනිසි තරගයකින් තොර ව
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ජාතික පාසල් ගුරු මාරු – 2022
සිකුරාදා, 02 ජූනි 2023
2021/12/31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලු ගුරුභවතුන් 2023.06.12 දින වනවිට සේවා ස්ථානයට වාර්තා කළ යුතු ය. යම් ගුරුභවතකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, සේවයට වාර්තා කිරීමෙන් පසු විදුහල්පති මඟින් අභියාචනය ගුරු මාරු අංශයට යොමු කළ හැකි ය. මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු අංශයට පෞද්ගලිකව පැමිණීම අවශ්‍ය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
විශේෂ නිවේදනයයි.
බදාදා, 31 මැයි 2023
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාසලකට විභාගය පැවැත්වෙන කාළ සීමාව තුළ දී බාහිර පාර්ශවයකට ඇතුළුවීම තහනම් බව ද, විභාගයට අදාල ලියකියවිලි හැර වෙනත් කිසිදු පත්‍රිකාවක් සිසුන් අතර බෙදාහැරීම නොකළ යුතු බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම් දෙයි.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ඉදිරියේ දී උසස් පෙළ වාණිජ සිසුන් බැංකු වෙත ගොස් වාණිජ විෂය පිළිබඳ න්‍යායත්මක දැනුම ප්‍රායෝගික ව සහභාගීත්ව නිරීක්ෂණයට ලක් කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා යෝජනා කරයි.
බදාදා, 31 මැයි 2023
– උසස්පෙළ පිළිතුරු පත්‍ර සමීක්ෂණය හා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම එක වර සිදු කිරීමේ අභියෝගයට විභාග දෙපාර්තමේන්තු ව සාර්ථක ව මුහුණ දෙනවා – අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත රටක ආර්ථිකයට සෘජු ව ම බලපාන වාණිජ හා ව්‍යාපාර අධ්‍යයන විෂයන් හදාරන සිසුන් ඉදිරියේ දී ඒ විෂය දැනුම පිළිබඳ න්‍යායාත්මක දැනුම, ප්‍රායෝගික ව වෘත්තීය වශයෙන් භාවිතයට ගැනෙන බැංකු
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් කිරීම, පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ කිරීම
සිකුරාදා, 26 මැයි 2023
2023 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර 2023.05.26 වන සිකුරාදා දින අවසන් වන අතර, පළමු පාසල් වාරයේ තෙවන අදියර 2023.06.12 වන සඳුදා දින ආරම්භ වේ. 2022- අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2023.05.29 වන සඳුදා දින සිට 2023.06.08 වන දින දක්වා පැවැත්වේ.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
අපොස සාමාන්‍ය පෙළ-2022 (2023) විභාග ප්‍රවේශපත්‍ර කඩිනමින් අපේක්ෂකයන් අතට ලබා දෙන්නැයි විභාග කොමසාරිස් විදුහල්පතිවරුගෙන් ඉල්ලයි.
සිකුරාදා, 26 මැයි 2023
අපොස සාමාන්‍ය පෙළ -2022 (2023) විභාග ප්‍රවේශපත්‍ර කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින් විභාග අපේක්ෂකයන්ට ලබා නොදී රඳවාගැනීම සිදු නොකළ යුතු අතර යම් අපේක්ෂකයකුට ප්‍රවේශපත්‍ර නොලැබීමෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම විදුහල්පතිවරයා විසින් භාරගත යුතු බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී අමිත් ජයසුන්දර මහතා පවසයි.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
විශේෂ නිවේදනයයි.
සඳුදා, 22 මැයි 2023
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ලිපි නිකුත් කරනු නොලැබේ. අයදුම්කරුවන් අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් අදාල පාසලට යොමු කළ යුතුය.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
විද්‍යාපීඨ ගුරුවරුන් 7800ක් ලබන ජූනි 15 ජාතික හා පළාත් පාසල්වලට 2024 දී අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග දෙක ම එක ම වසරක් තුළ පවත්වමින් විභාග කාලසටහන යාවත්කාලීන කරනවා – අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත
බ්‍රහස්පතින්දා, 18 මැයි 2023
2024 දී අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග දෙක ම එක ම වසරක් තුළ පවත්වමින් විභාග කාලසටහන යාවත්කාලීන කරනවා – අධ්‍යාපන ඇමති සුසිල්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
2024 දී කෘත්‍රීම බුද්ධිය 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සහ 10 ශ්‍රේණියේ සිට 13 දක්වා දිවයිනේ සියලු ම පාසල් වල ඉගැන්වීමට පියවර
බ්‍රහස්පතින්දා, 18 මැයි 2023
නියමු වැඩසටහන පාසල් 20කින් ජූනි මාසයේ දී ජාත්‍යන්තර අධ්‍යාපනයේ මට්ටමට සමගාමී ව මෙරට අධ්‍යාපන ක්ෂේත්රය ද නගා සිටු වීමේ අරමුණින් තොරතුරු තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධිය යන විෂයන් 2024 වර්ෂයේ සිට 6-9 දක්වා සහ 10-13 දක්වා ශ්‍රේණිවල සිසුන්ට ඉගැන්වීම ආරම්භ කරන බවත් එහි නියමු ව්‍යාපෘතිය ජුනි මස අග දී තෝරාගත් පාසල් 20 ක ක්‍රියාත්මක කරන බවත්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්