Smart class facilities for 200 schools in Southern Province under the island wide program of English Smart Classes
Wednesday, 16 December 2020
The official program for providing smart class to two hundred schools in southern province under the island wide English smart class project designed in collaboration with the modern technology with the aim of promoting English language skills of the students in schools was held today (15) with the leadership of The Minister of Education G.L.
- Published in Academics News, Ministry News, News, Students News
No Comments
විශේෂ නිවේදනයයි !
Wednesday, 16 December 2020
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2016 – 2018 වර්ෂයන්හි පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ප්රදානය කිරීම සඳහා මාර්ගගත ක්‍රමයට තොරතුරු රැස් කෙරේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ https;//ncoe.moe.gov.lk වෙත පිවිස තොරතුරු ඇතුලත් කරන්න. ඒ අනුව එම ශික්ෂණලාභීන්ට මේ සඳහා අයදුම් කළ හැකි දිනය 2020.12.20 දින දක්වා දීර්ඝ කර ඇත.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Recruitment of National Teaching Diploma holders into Sri Lanka Teacher service- 2020 Application for the Placemant
Wednesday, 16 December 2020
Information on the appointment of trainees who completed courses in the National Colleges of Education in the years 2016/2018 and those who passed the examination in the year 2007/2009 is being collected through the online system. The last date to apply for this online collection of information has been extended to 20.12.2020.
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම – 2020 ස්ථානගත කිරීම සඳහා අයදුම්පත්‍රය
Wednesday, 16 December 2020
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2016/2018 වර්ෂවල පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන් සහ 2007/2009 වර්ෂවල ඌණ සමාර්ථලාභීන්ට පත්වීම් ලබාදීම සඳහා වන තොරතුරු රැස්කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ වන විට සිදු කරමින් පවතී. මෙම තොරතුරු රැස්කිරීම මාර්ගත (online) ක්‍රමය ඔස්සේ අයදුම් කළ හැකි අවසාන දිනය 2020.12.20 දක්වා දීර්ඝ කරන ලදී. https://ncoe.moe.gov.lk දිගුව වෙත පිවිස තොරතුරු ඇතුලත් කරන්න. ඒ අනුව
The Minister of Education is on an observation tour at BCI Bolawalana Green University… Archbishop Rev. Father Malcolm Cardinal Ranjith is also met.
Wednesday, 16 December 2020
The Minister of Education Professor G.L. Peiris joined in an observation tour at Bolawalana BCI Green University and also had a discussion with Archbishop Rev. Father Malcolm Cardinal Ranjith. The students have the opportunity to study several courses in the field of information technology including software development, designing web programs and software engineering science in
- Published in Academics News, Ministry News, News, Students News
දීප ව්‍යාප්ත ඉංග්‍රීසි සුහුරු පන්ති වැඩපිළිවෙළ යටතේ දකුණු පළාතේ පාසල් 200 කට සුහුරු පන්ති පහසුකම්
Wednesday, 16 December 2020
පාසල් සිසුන් තුළ ඉංග්‍රීසි ඉගෙනීමේ හැකියාවන් ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, නවීන තාක්ෂණය සමඟ එක්ව සකස් කරන ලද දීප ව්‍යාප්ත ඉංග්‍රීසි සුහුරු පන්ති ව්‍යාපෘතිය යටතේ දකුණු පළාතේ පාසල් දෙසීයකට සුහුරු පන්ති ලබාදීමේ නිල වැඩසටහන අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(15) පැවැත්විණි. ගාල්ල , ලබුදූව දක්ෂිණපාය පරිශ්‍රයේදී පැවැති මෙම නිල අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
අධ්‍යාපන ඇමතිතුමන් බෝලවලාන BCI හරිත විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණයක… අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් ද හමුවෙයි.
Tuesday, 15 December 2020
බෝලවලාන BCI හරිත විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා එක් වූ අතර, එහි දී අගරදගුරු මැල්කම් රංජිත් පියතුමන් සමඟ සුහද සාකච්ඡාවකට ද එක්විය.විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතියට යටත්ව ක්‍රියාවට නැංවෙන BCI හරිත විශ්වවිද්‍යාලයේ මෘදුකාංග සංවර්ධනය, වෙබ් වැඩසටහන් නිර්මාණකරණය,මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව ඇතුළු තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ පාඨමාලා රැසක් හැදෑරීමට සිසුන්ට අවස්ථාව පවතින අතර, දැනට
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
Online Trainings
Monday, 14 December 2020
Free Online courses – DP Digital University Miloda Academy of financial Studies – School of Communication & Language Skills- Online Training Programmes- November & December 2020 for More details Visit http://afs.gov.lk/ Unpacking Violence – A Virtual Panel Discussion Want to find out about or experience arts and culture from the UK, Sri Lanka and other
- Published in Academics Special Notices, Special Notices, Students Special Notices
ටැබ් පරිගණක නොමිලේ ලබාගැනීමට ලියාපදිංචි වන්නැයි රජය විසින් දන්වා ඇති බවට සමාජ මාධ්‍යන්හී පළ කරන කතා අසත්‍යයි …
Wednesday, 09 December 2020
රජය විසින් පාසල් සිසුන්ට ටැබ් පරිගණක නොමිලේ ලබාදීමට කටයුතු කරන බවත් ඒ සඳහා ලියාපදිංචි වීමට සිසුන්ට අවස්ථාව පවතින බවත් සඳහන් ප්‍රවෘත්තියක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බවට අධ්‍යාපන අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත. එහෙත් පාසල් වෙත ටැබ් පරිගණක ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එවැනි පියවරක් ගෙන නොමැත. සිසුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් ඵලදායී ව
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
“නවක වදය විශ්ව විද්‍යාල පද්ධතියෙන් සම්පුර්ණයෙන් මුලිනුපුටා දැමීමට පියවර ගන්නවා… – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
Wednesday, 09 December 2020
මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය ක්‍රමවත්ව පවත්වාගෙන යාම පිණිස නවක වදය සම්පුර්ණයෙන් මුලිනුපුටා දැමිය යුතු බවත්, ඒ සඳහා ඉදිරි පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය. සිසුන්ට ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදු වූ, වසර ගණනාවක් රෝගී තත්ත්වයට පත් කළ මේ අමානුෂික ක්‍රියාවලිය විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත් කිරීමේදී පවතින ප්‍රධාන ගැටලුව ඇතැම් ආචාර්යවරුන් පවා එක්තරා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්