ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරුවීම් අයදුම්පත් කැදවීම- 2022
බ්‍රහස්පතින්දා, 23 දෙසැම්බර් 2021
ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරුවීම් අයදුම්පත් කැදවීම- 2022 ආවරණ ලිපිය විස්තර පත්‍රිකාව අයදුම්පත්‍රය
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
No Comments
Ancient wisdom for healing the planet
බදාදා, 01 දෙසැම්බර් 2021
he doctrine of “first, do no harm” is the basis of the Hippocratic Oath, one of the world’s oldest codes of ethics. It governs the work of physicians — but climate and health campaigner Shweta Narayan says it should go further. In this essential talk, she highlights the interdependence of environmental and human health and emphasizes the
පෙරපාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂණය ….
සඳුදා, 29 නොවැම්බර් 2021
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වන, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මඟින් පෙරපාසල් 19ක අධ්‍යාපනය ලබන දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් අත්සේදුම් ඒකක සහ උෂ්ණත්වමාන ලබා දීම. 2021-11-29 දින මහරගම දිස්ත්‍රික්ලේකම් කාර්යාලයේ දී මහරගම සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ප්රදානය කළ අවස්ථාව.
ස්ථිර විදුහල්පති තනතුර පුරප්පාඩු ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත්කිරීමේ සම්මුඛ පරීක්ෂණය – 2021 (ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණිය)
බදාදා, 17 නොවැම්බර් 2021
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිළධාරියකු විදුහල්පති තනතුර දැරිය යුතු, ස්ථිර විදුහල්පති තනතුර පුරප්පාඩු වී ඇති ජාතික පාසල්වල විදුහල්පති තනතුරට පත්කිරීම සඳහා නිළධාරීන් තෝරා පත්කරගැනීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණය 2021. 12. 06, 08, 10, 11 යන දිනයන් හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව, සම්මුඛ පරීක්ෂණය සඳහා වූ කැදවීම් ලිපිය (ආකෘති පත්‍ර සමග),
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර හමුවක්
බ්‍රහස්පතින්දා, 11 නොවැම්බර් 2021
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි බි. මටේරි (Yuri B. Materiy) මහතා හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් බත්තරමුල්ල, ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේ දී 2021-11-11 දින සිදුවිය.ශ්‍රී ලංකාව මුහුණ දුන් බොහෝ අසීරු අවස්ථාවලදී එවක් පටන් මේ දක්වා දැවැන්ත මැදිහත්වීමකින් දුන් සහයෝගයන්හි විවිධ අවස්ථා පිළිබදව අමාත්‍යවරයා කෘතවේදීව සිහිපත් කළේය. එමෙන් ම covid – 19 වසංගතය හමුවේ
- Published in ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
දශක දෙකහමාරක් තිස්සේ නොවිසිඳුනු ගුරු විදුහල්පති ගැටලුව විසඳීමට මැදිහත් වූ සැමට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රණාමය.
බ්‍රහස්පතින්දා, 11 නොවැම්බර් 2021
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අද (10) දින ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ විශේෂ ආරාධනය මත පැවති විදුහල්පති ගුරු වෘත්තීය සමිති සාකච්ඡාවේ දී ගුරු විදුහල්පති ගැටළුව සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන එකවර ලබා දීමට ක්‍රියාත්මක වීම පිළිබඳව මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාට අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් ස්තූතිය පුදකරමු. හතලිස් තුන් ලක්ෂයකට
- Published in අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, පුවත්, පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
නව ගුරු සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම.
අඟහරුවාදා, 09 නොවැම්බර් 2021
ගුරු සේවයේ උසස්වීම ලබා දීමේදි අනුගමනය කළ යුතු උපදෙස් පහතින් බාගත කරගන්න උපදෙස්
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
පුරප්පාඩුව පවතින අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන කොමසාරිස් (ගුරු අධ්‍යාපන) තනතුර …..
සඳුදා, 08 නොවැම්බර් 2021
පුරප්පාඩුව පවතින අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන කොමසාරිස් (ගුරු අධ්‍යාපන) තනතුර සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ වසර 5ට නොඅඩු සතුටුදායක සේවා කාලයක් සහිත සුදුසුකම්ලත් නිලධාරීන්ගෙන් දීප ව්‍යාප්තව අයදුම්පත් කැඳවනු ලැබේ. ඊට අදාල අයදුම් පත සහ තනතුර සඳහා නිලධාරීන් බඳවා ගැනීමේ ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණයේ ලකුණු පටිපාටිය උපදෙස් පහළින් භාගත කරගන්න. අයදුම් පත WORD File උපදෙස්
- Published in ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
COVID – 19 වසංගත තත්ත්වය යටතේ සෞඛ්‍යාරක්ෂිතව පාසල් ආරක්ම්භ කිරීම සඳහා උපදෙස් සංග්‍රහය – 2021
බදාදා, 03 නොවැම්බර් 2021
පාසල් ආරක්ම්භ කිරීම සඳහා උපදෙස් සංග්‍රහය – 2021 මෙතනින් භාගත කර ගන්න.
මෙරට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ෆින්ලන්ත සහාය
සඳුදා, 01 නොවැම්බර් 2021
ශ්‍රී ලංකාවට හඳන්වාදීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමවේදයන් යොදා ගැනීමේ හැකියාව සහ වැදගත්කම සම්බන්ධ වැඩමුළුවක් 2021/11/01වන දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ දී ආරම්භ විය. මෙම වැඩමුළුව දින 03ක් තිස්සේ පැවැත්වීමට නියමිත ය. 08දෙනෙකුගෙන් සමන්විත ෆින්ලන්ත අධ්‍යාපනඥයන් කණ්ඩායමෙහි නායකත්වය දරනුයේ ෆින්ලන්තයේ හෙල්සින්කි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යා පීඨයේ උප පීඨාධිපති සහ ගුරු අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ලීනා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්