විශේෂ නිවේදනය
Thursday, 29 December 2022
2022 වර්ෂය තුළ දී විවිධ හේතු මත තමාගේ නිත්‍ය සේවා ස්ථාන වන පාසල්වලින් බැහැර ව 2022/ 12/ 31 දින දක්වා වෙනත් පාසල්වලට අනුයුක්ත කර ඇති ගුරු භවතුන්ට, ඉදිරියේ දී මාරු මණ්ඩල මගින් ස්ථාන මාරුවීම් ලබා දෙන තෙක් 2022 පාසල් අධ්‍යයන වර්ෂය අවසන් වන 2023/ 03/ 24 දක්වා එම ගුරු භවතුන්ගේ අනුයුක්තය දීර්ඝ කරන බව දන්වා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
Upcoming Training Programs Offered by Distance Learning Centre – January 2023
Thursday, 29 December 2022
We are pleased to inform you that DLC will be conducting the following programs in the months of January 2023. No Program Duration Dates Mode 01 Improving Workplace Productivity Using ICT 02 days 18th,19th of January 2023 Physical 02 Self- Motivation and Personal Development 01 days 24th of
Implementation of Amendments Included to the Service Minute of Sri Lanka Education Administrative Service by Gazette Extraordinary No. 2141/6 of 16.09.2019
Thursday, 29 December 2022
Implementation of Amendments Included to the Service Minute of Sri Lanka Education Administrative Service by Gazette Extraordinary No. 2141/6 of 16.09.2019
Implementation of Amendments Included to the Service Minute of Sri Lanka Education Administrative Service by Gazette Extraordinary No.2141/6 of 16.09.2019
Thursday, 29 December 2022
Implementation of Amendments Included to the Service Minute of Sri Lanka Education Administrative Service by Gazette Extraordinary No.2141/6 of 16.09.2019
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථා සංග්‍රහයේ සඳහන් සන්ධාන භාෂා ප්රාවීණතාව සහ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සේවා ව්‍යවස්ථාවට අංක 2141/6 හා 2019.09.16 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මගින් ඇතුළත් කරනු ලැබූ සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම
Thursday, 29 December 2022
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථා සංග්‍රහයේ සඳහන් සන්ධාන භාෂා ප්රාවීණතාව සහ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සේවා ව්‍යවස්ථාවට අංක 2141/6 හා 2019.09.16 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මගින් ඇතුළත් කරනු ලැබූ සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම
பாடசாலைகளில் சாதகமான கற்றல் சூழலை பேணிச்செல்வதற்கான நடவடிக்கைகள்
Tuesday, 27 December 2022
சகல பாடசாலைகளிலும் சாதகமான கற்றல் சூழலை பேணிச்செல்வதற்காக மேற்கொள்ள வேண்டிய நடவடிக்கைகள் தொடர்பிலான விசேட கலந்துரையாடலொன்று இன்று கல்வியமைச்சில் கல்வி அமைச்சர் கலாநிதி சுசில் பிரேமஜயந்த அவர்களின் தலைமையில் நடைபெற்றது. கல்வி அமைச்சு மற்றும் சுகாதார அமைச்சின் உத்தியோகத்தர்கள் மற்றும் பாடசாலை விவகாரங்களுடன் தொடர்புடைய வேறு பல உத்தியோகத்தர்களும் இந்நிகழ்வில் கலந்துகொண்டனர். இதன்போது வகுப்பறை மற்றும் பாடசாலை வளாகத்தை மகிழ்ச்சிகரமான இடமாகவும் சிறுவர்கள் மனத் திருப்தியுடன் கற்றல் நடவடிக்கைகளில் ஈடுபடக்கூடிய இடமாகவும் மாற்றுவதற்கு மேற்கொள்ள வேண்டிய எதிர்கால
உயர்தாத்தின் தொழில்துறெப் பாடத்துறை (பதின்முன்று வருட உத்தரவாதப்படுத்தப்பட்ட கலவி நிகழ்ச்சித்திட்டம் ) – 12 ஆம் வகுப்புக்கான விண்ணப்பங்களை ஏற்றுக்கொள்வது
Friday, 23 December 2022
Notice Application School List
A/L Vocational Stream (13 Years Guaranteed Education Programme) – Accepting Applications for Grade 12
Friday, 23 December 2022
Notice Application School List
උ/ පෙ වෘත්තීය විෂය ධාරාව (13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන) – 12 ශ්‍රේණියට අයදුම්පත් භාර ගැනීම
Friday, 23 December 2022
ප්‍රධාන දැන්වීම අයදුම්පත්‍රය පාසල් ලේඛනය
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමුවන අදියර 2022 දෙසැම්බර් මස 22 වන බ්රහස්පතින්දායින් අවසන් වන අතර, තෙවන වාරයේ දෙවන අදියර 2023 ජනවාරි 02 වන සඳුදායින් ආරම්භ වේ.
Friday, 23 December 2022
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමුවන අදියර 2022 දෙසැම්බර් මස 22 වන බ්රහස්පතින්දායින් අවසන් වන අතර, තෙවන වාරයේ දෙවන අදියර 2023 ජනවාරි 02 වන සඳුදායින් ආරම්භ වේ.