MOE
  • අමාත්‍යාංශය
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
    • අප ගැන
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • පාසල් ප්‍රාග්ධන සංගම් මෙරට මූල්‍ය පද්ධතිය හා නව තාක්ෂණය සමග මුසු කර වේගවත් අධ්‍යාපන මාවතක් ඔස්සේ ලොව සෙසු රටවල් හා එක් වනවා
සඳුදා, 04 සැප්තැම්බර් 2023 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්

පාසල් ප්‍රාග්ධන සංගම් මෙරට මූල්‍ය පද්ධතිය හා නව තාක්ෂණය සමග මුසු කර වේගවත් අධ්‍යාපන මාවතක් ඔස්සේ ලොව සෙසු රටවල් හා එක් වනවා

-අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා

නිදහස් අධ්‍යාපන සංකල්පයෙහි පදනම ගොඩනැගී ඇති දැනුම, ආකල්ප හා කුසලතා යන ප්‍රධාන කුලුනු තුනෙන් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැනුම හා ආකල්පවල පවත්නා වර්ධනීය මට්ටමට සාපේක්ෂ ව කුසලතා නමැති කුලුන ඔප්නංවා ගනිමින් සමබර වූ කුසලතා පූර්ණ ප්‍රශස්ත අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කිරීම උදෙසා ප්‍රතිසංස්කරණයකට එහා ගිය නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමයකට රජය මුල පුරා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ තුළ ඉදිරියේ දී සියලු ගුරුවරුන් අධ්‍යාපනවේදී උපාධිධරයන් වශයෙන් සිසුන් අභිමුවට පත් කිරීම තම අපේක්ෂාව බවත් ඒ සඳහා වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ව සිටි යුගයේ ස්ථාපනය කරන ලද විද්‍යාපීඨ සියල්ල ඒකාබද්ධ කර පිහිටුවනු ලබන අධ්‍යාපන විශ්වවිද්‍යාලය උපස්ථම්භක වන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.

රාජ්‍ය මූල්‍ය හා සම්බන්ධ ආයතන කිහිපයක ඒකාබද්ධ වීමෙන් පාසල් සියයක වෙළෙඳපොළ ප්‍රාග්ධන සංගම් පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් මහනුවර නුගවෙල මධ්‍ය විද්‍යාලයේ දී අමාත්‍යවරයා මේ තොරතුරු පැවසී ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ අප පසු කර වේගයෙන් ඉදිරියට ගොස් ඇති රටවල් සමග එක් වීම සඳහා ස්ටීම් (STEAM) අධ්‍යාපනය වැනි නවීන ආධ්‍යාපනික ක්‍රමවේද භාවිත කරමින් පන්තිකාමරය තුළ සිසුන් ලබන න්‍යායාත්මක හා සද්ධාන්තික දැනුම ප්‍රායෝගික භාවිතයට ගැනීම පිළිබඳ වන ගළපාගැනීම් සිදු කිරීමට නොපැකිළ ව ප්‍රයත්න දරන බවයි. වෙසෙසින් ම දරුවන්ට ආර්ථිකය හා මූල්‍ය කටයුතු පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබා දීමට බැංකු පද්ධතිය ඇතුළු මූල්‍ය ආයතන ද සම්බන්ධ කරගන්නා බවත් මෙම නව ප්‍රාග්ධන සංගම්වලට තොරතුරු තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධි විෂය මුසු කර වේගවත් ආර්ථික මාවතකට ප්‍රවේශය ලබා වසර 15කින් පමණ පසුපසින් සිටින මෙරට අධ්‍යාපන මට්ටම ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම මෙම අධ්‍යාපන පරිවර්තනයන ක්‍රියාදාමයන්හි මුඛ්‍ය අපේක්ෂාව බවත් හෙතෙම පැවසී ය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 519
  • 524
  • 525
  • 526
  • 528
  • 535
  • 536
  • 537
  • 539
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • 744
  • School Census 2021 – Census Materials
  • Special Notices
    • Academics Special Notices
    • Ministry Special Notices
    • Students Special Notices
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • අතරමැදි ශ්‍රේණී සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම

    පාසල්වල අතරමැදි ශ්‍රේණී සඳහා සිසුන් ඇතුළත් කිරී...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වූ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2020 (2023) හා සන්ධාන භාෂා (ඉංග්‍රීසි) පරීක්ෂණය 2021 (2023) විභාග ප්‍රතිඵල

    කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2020 (2023) සන්ධාන භාෂ...
  • Workshop on RAMIS System (e-filing)

    Course Details...
  • අධ්‍යාපනය යාවත්කාලීන නොවුණහොත් දරුවන් උසස් පෙළ අත්හැර වෙනත් විකල්ප තෝරාගැනීමට යොමු වීම වැළැක්විය නොහැකියි.

    අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අධ්‍...
  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත්වීම් ලද අනධ්‍යන කාර්ය මණ්ඩලයට අයත් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු තීරණ -2024

    ආවරණ ලිපිය මෙතනින් භාගත කරන්න අභියාචනා අයදුම්පත...

Archives

  • නොවැම්බර් 2023
  • ඔක්තෝබර් 2023
  • සැප්තැම්බර් 2023
  • අගෝස්තු 2023
  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP