රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 2022.06.13 වන දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර සිටින අතර දැනටමත් රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇති අතර එළඹෙන ජුනි 14 අඟහරුවාදා දිනයට පෙර යෙදෙන ජුනි මස 13 සඳුදා දිනයද පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.