2022 නව වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජකාරී ආරම්භ කිරීම 2022.01.03 දින අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරිණ.