logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • 2022 අගෝස්තු 01 සිට 05 දින දක්වා සතිය තුළ පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීම
සෙනසුරාදා, 30 ජූලි 2022 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

2022 අගෝස්තු 01 සිට 05 දින දක්වා සතිය තුළ පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීම

2022.08.01 සිට පාසල් පැවත්වීම සම්බන්ධයෙන් 2022.07.30 (අද) දින අධ්‍යාපන අමාත්‍යංශයේ දී අධ්‍යාපන අමාත්‍යතුමා, අධ්‍යාපන ලේකම් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිළධාරීන් සමඟ මාර්ගගත තාක්ෂණය ඔස්සේ පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පාළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගෙන් ලබාගන්නා ලද අදහස්, මත 2022.07.19 වන දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයට අනුව, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජය/සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලූම විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ලබා දී ඇති උපදෙස් පරිදි, පසුගිය සතිය තුළ පාසල් පැවත්වූ ආකාරයටම 2022 අගෝස්තු 01 සිට 05 දින දක්වා සතිය තුළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳුදා අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්වීම ද බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි කි‍්‍රයාරකම් ලබාදීමට සිදුකෙරේ. නැතහොත් මාර්ගගතව ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට ද ඉඩප‍්‍රස්ථාව ඇත.

එසේ වුවද ප‍්‍රවාහන අපහසුතා නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ එකඟතාව සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ අනුමැතිය මත බදාදා සහ සිකුරාදා දිනවල ද පාසල් පැවැත්විය හැකිය. මෙහිදී පාසල් තුළ පවතින තත්වයන් සලකා සෑම ගුරුවරයකුටම අවම වශයෙන් දින තුනක් පාසලට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට හැකිවන ලෙස නම්‍යශීලී කාල සටහනක් සකස් කළ හැකිය.

පළාත් ප‍්‍රවාහන අධිකාරිය පාසල් සේවය සඳහා වෙන්වූ පෞද්ගලික බස් රථ පාසල් සිසුන් ප‍්‍රවාහනය සඳහා යොදවන අතර සාමාන්‍ය බස් ගාස්තුව ගෙවා ගුරුවරුන්ට සහ සිසුන්ට එමගින් ප‍්‍රවාහන පහසුකම් සලසා ගත හැකිය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • 2022.08.15 වන සඳුදා දින සිට පාසල් පැවැත්වීම

    2022.08.15 වන සඳුදා දින සිට පාසල් පැවැත්වීම පිළ...
  • 2022.08.15 වන සඳුදා දින සිට පාසල් පැවැත්වීම

    2022.08.15 වන සඳුදා දින සිට පාසල් පැවැත්වීම පිළ...
  • 22nd Kanagawa Biennial World Children’s Art Exhibition -2023

    විස්තර පත්‍රිකාව වැඩිදුර තොරතුරු සඳහා...
  • 30th Annual “World Chilren’s Picture Contest

    විස්තර පත්‍රිකාව වැඩිදුර තොරතුරු සඳහා...
  • ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු -2023

    දැනුවත් කිරීමේ ලිපිය මෙතැනින් බාගත කරගන්න...

Archives

  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP