අධ්‍යාපන අමාත්‍යාංශයේ හා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වල අධ්‍යාපන අධ්යක්ෂ/කොමසාරිස් තනතුරු සඳහා නිලධාරීන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණය
Friday, 05 November 2021
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
No Comments
கொவிட – 19 தொற ;றுப் பரவல ; நிலைமையின் கீழ சுகாதாரப பாதுகாப புடன் பாடசாலைகளை ஆரம்பித தல
Wednesday, 03 November 2021
Click here to download the instructions manual
COVID – 19 වසංගත තත්ත්වය යටතේ සෞඛ්‍යාරක්ෂිතව පාසල් ආරක්ම්භ කිරීම සඳහා උපදෙස් සංග්‍රහය – 2021
Wednesday, 03 November 2021
පාසල් ආරක්ම්භ කිරීම සඳහා උපදෙස් සංග්‍රහය – 2021 මෙතනින් භාගත කර ගන්න.
Register today for the iMerit ML DataOps Summit
Wednesday, 03 November 2021
click here for more
- Published in Academics Special Notices
As Facebook Changes Name to Meta, Company Wants to Pull Education Into Its ‘Metaverse’
Wednesday, 03 November 2021
Click here for more
- Published in Academics Special Notices, Special Notices
2021 වසරේ කල් දමන ලද පාසල් විභාග පැවැත්වීමට 2022 වසරේ දින නියම කෙරේ
Tuesday, 02 November 2021
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව ඇතිල දැනට COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් කල් දමන ලද පාසල් විභාග ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පහත දිනවල දී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. විභාගය පැවැත්වීමේ යෝජිත දිනය 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය 2021 2022 ජනවාරි 22 සෙනසුරාදා දින අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2021 2022 පෙබරවාරි 07 සඳුදා දින සිට2022 මාර්තු 05 සෙනසුරාදා දින දක්වා අ.පො.ස. (සාමාන්‍ය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
2021 ஆம் ஆண்டு பிற்போடப்பட்டிருந்த பாடசாலை பரீட்சைகளை 2022 ஆண்டில் நடாத்துவதற்கு திகதிகள் தீர்மானிக்கப்பட்டுள்ளது.
Tuesday, 02 November 2021
இலங்கை பரீட்சைகள் திணைக்களத்தினால் நடாத்தப்பட வேண்டிய, தற்போதைய கொவிட் தொற்றுநோய் காரணமாக பிற்போடப்பட்ட பாடசாலை பரீட்சைகளை இலங்கை பரீட்சைகள் திணைக்களத்தின் பரிந்துரையின் அடிப்படையில் அமைச்சரவையின் அனுமதியுடன் பின்வரும் திகதிகளில் நடாத்துவதற்கு கல்வி அமைச்சு தீர்மானித்துள்ளது. பரீட்சை
- Published in கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
මෙරට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ෆින්ලන්ත සහාය
Monday, 01 November 2021
ශ්‍රී ලංකාවට හඳන්වාදීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමවේදයන් යොදා ගැනීමේ හැකියාව සහ වැදගත්කම සම්බන්ධ වැඩමුළුවක් 2021/11/01වන දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ දී ආරම්භ විය. මෙම වැඩමුළුව දින 03ක් තිස්සේ පැවැත්වීමට නියමිත ය. 08දෙනෙකුගෙන් සමන්විත ෆින්ලන්ත අධ්‍යාපනඥයන් කණ්ඩායමෙහි නායකත්වය දරනුයේ ෆින්ලන්තයේ හෙල්සින්කි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යා පීඨයේ උප පීඨාධිපති සහ ගුරු අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ලීනා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Building Back Better: Analysis of the paper-based self-learning modules developed in Afghanistan as part of COVID-19 response
Monday, 01 November 2021
With the extended period of school closures in Afghanistan in 2020, the Ministry of Education decided to ensure continuity of learning through alternate means, including: lessons being broadcast via television and radio, and home-based learning through self-learning packages. This article aims to assess the resourcefulness of self-learning packages and make related recommendations to improve them.
GREAT Scholarships are open for applications
Monday, 01 November 2021
A UK education opens doors, wherever you go in the world. Our innovative teaching methods produce successful, versatile graduates who are sought-after by employers around the world. Postgraduate courses in the UK are shorter than both the US and Australia, with many master’s courses taking just one year, meaning you can begin applying your knowledge