MOE
  • අමාත්‍යාංශය
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
    • අප ගැන
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපදිමින් ජාතික අධ්‍යාපන ආයතනය අඛණ්ඩ ව සේවයේ …
බදාදා, 27 ජනවාරි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපදිමින් ජාතික අධ්‍යාපන ආයතනය අඛණ්ඩ ව සේවයේ …

කොවිඩ්, නව සාමාන්‍ය තත්ත්වය  යටතේ මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ  දුරස්ථ ඉගෙනුම් අධ්‍යාපනය  ප්‍රචලිත කිරීම හා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනය, ආයතන පරිශ්‍රය තුළ සෞඛ්‍ය නිර්දේශ අකුරට ම පිළිපදිමින්  අඛණ්ඩ සේවයක නිරත ව සිටී. 

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල් වසා තැබීමට සිදුවීම හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපනය අඩාල නොවන ලෙස පසුගිය වසරේ අප්‍රේල් මස සිට අඛණ්ඩව අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, දුරස්ථ අධ්‍යාපන සහ විවෘත විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ “ගුරුගෙදර“ රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන් නිෂ්පාදනය කර ජාතික රූපවාහිනී සංස්ථාවේ සහයෝගයෙන් විකාශය කරමින් සිටී.

එම නිෂ්පාදන කටයුතු ආයතන පරිශ්‍රය තුළ මැදිරි තුනක දී මෙන්ම විවෘත විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ මැදිරි තුළ ද, දෙමළ මාධ්‍ය වැඩසටහන් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිරියක් තුළ ද මේ වන විටත් ඉතා සාර්ථක ලෙස සිදු කෙරේ. මෙම කාර්යයට දිවයිනේ විවිධ පාසල්වලින් ගුරුවරුන්, ගුරු උපදේශකවරුන්, විෂය අධ්‍යක්ෂවරුන් ඇතුළු සම්පත් පුද්ගලයන් සම්බන්ධ වන අතර ඔවුන් වෙනුවෙන් පූර්ණ සෞඛ්‍ය ක්‍රමවේද ආයතනය විසින් අනුගමනය කරනු ලබයි.  

පසුගිය 22 දින අධ්‍යක්ෂ ජනරාල්තුමන් නිරෝධායනය සඳහා යොමු වීමත් සමඟ ආයතනයේ කාර්ය මණ්ඩලය වේගවත් ප්‍රතිදේහ ජනක පරීක්ෂණය (Rapid Antigen Test) සඳහා යොමු කරන ලද අතර, සියලු  පරීක්ෂණ වාර්තා සුබදායක ප්‍රතිඵල ලබාදුනි. කාර්යය මණ්ඩලය සහ සේවාලාභීන් ගැවසෙන ස්ථාන ජනවාරි 22න් පසු දෙවරක් ම පූර්ණ ලෙස විෂබීජහරණයට ලක්කර ඇත.

ඒ අනුව, පුද්ගල  දුරස්ථභාවය ඇතුළු සියලු සෞඛ්‍ය නිර්දේශ අකුරට ම පිළිපදිමින් නිවසේ සිට වැඩ කිරීම, මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ රැස්වීම් හා පාඨමාලා සඳහා දේශන පැවැත්වීම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද  යටතේ ආයතනයේ කටයුතු අඛණ්ඩ ව සිදු කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය සියලු ම පියවර ගෙන ඇත.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 519
  • 524
  • 525
  • 526
  • 528
  • 535
  • 536
  • 537
  • 539
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • 744
  • School Census 2021 – Census Materials
  • Special Notices
    • Academics Special Notices
    • Ministry Special Notices
    • Students Special Notices
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වූ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2020 (2023) හා සන්ධාන භාෂා (ඉංග්‍රීසි) පරීක්ෂණය 2021 (2023) විභාග ප්‍රතිඵල

    කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2020 (2023) සන්ධාන භාෂ...
  • Workshop on RAMIS System (e-filing)

    Course Details...
  • අධ්‍යාපනය යාවත්කාලීන නොවුණහොත් දරුවන් උසස් පෙළ අත්හැර වෙනත් විකල්ප තෝරාගැනීමට යොමු වීම වැළැක්විය නොහැකියි.

    අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අධ්‍...
  • අතරමැදි ශ්‍රේණී සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම

    පාසල්වල අතරමැදි ශ්‍රේණී සඳහා සිසුන් ඇතුළත් කිරී...
  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත්වීම් ලද අනධ්‍යන කාර්ය මණ්ඩලයට අයත් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු තීරණ -2024

    ආවරණ ලිපිය මෙතනින් භාගත කරන්න අභියාචනා අයදුම්පත...

Archives

  • නොවැම්බර් 2023
  • ඔක්තෝබර් 2023
  • සැප්තැම්බර් 2023
  • අගෝස්තු 2023
  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP