MOE
  • අමාත්‍යාංශය
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
    • අප ගැන
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • වර්තමාන covid-19 වසංගත තත්ත්වය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශයේ දැඩි අවධානය
අඟහරුවාදා, 14 ජූලි 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්

වර්තමාන covid-19 වසංගත තත්ත්වය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශයේ දැඩි අවධානය

වයිනේ වර්තමාන කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන පද්ධතියේ සිසුන් ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනෙකුත් සියලුම අධ්‍යාපන කාර්ය මණ්ඩල සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවේ.

මේ සඳහා, ගරු අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය තුළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරීන් සම්බන්ධ කරගනිමින් තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කොට ඇත. මෙම මධ්‍යස්ථානය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු යටතේ, පහත සඳහන් දුරකථන අංක සහ ෆැක්ස් අංක යටතේ ක්‍රියාත්මක කර තිබේ.

 ක්ෂණික ඇමතුම්- 1988

ෆැක්ස් අංකය 0112785818

Email- info@10.1.0.66

මෙම අංක අමතා විදුහල්පතිවරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, ඇතුළු අධ්‍යාපන බළධාරීන්ට තම සේවා ස්ථානය හා ප්‍රදේශයේ covid-19 සම්බන්ධයෙන් තොරතුරු එවිය හැකිය. මෙම තොරතුරු මධ්‍යස්ථානය මගින් දිවයිනේ සියලුම පළාත් කලාප හා කොට්ඨාස තුළ වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය පිළිබඳ පාසල්වලට අදාල තොරතුරු රැස්කර ගන්නා අතර, එම තොරතුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනු ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය නිරන්තරයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය හා සම්බන්ධ සියලු දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ගැඹුරින් සිතා බලන බැවින් මෙම තත්ත්වය ඉතා අයහපත් මට්ටමකට පත් වුවහොත් දිවයිනේ සියලුම පාසල්, පිරිවෙන් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන සඳහා නැවත නිවාඩු ලබා දෙමින් සියලු දෙනාගේම සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට නොපැකිළව මැදිහත් වන බව ද දන්වා සිටිනු ලැබේ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 519
  • 524
  • 525
  • 526
  • 528
  • 535
  • 536
  • 537
  • 539
  • 582
  • 583
  • 589
  • 643
  • 744
  • School Census 2021 – Census Materials
  • Special Notices
    • Academics Special Notices
    • Ministry Special Notices
    • Students Special Notices
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • වයස අවුරුදු 4 සම්පූර්ණ කරන දරුවන්ට පූර් ව ළමා විය අධ්‍යාපනය අනිවාර් යයි

    නොමිලේ අධ්‍යාපනයක් සහිත ලොව අතළොස්සක් රටවල් අතර...
  • නව සේවා ව්‍යවස්ථාවකට අනුකූලව අධ්‍යාපන කළමනාකරණ සේවයක්.

    දැනට පාසල්වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් අතර...
  • 2024 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් බෙදාහැරීම ඇරඹේ.

    ඉදිරි වර්ෂයේ පළමු පාසල් වාරය ආරම්භ වීමට ප්‍රථම ...
  • පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසය – සුව දිවියයි සතුටු සිතයි වැඩසටහන

    පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසය – “සුව ...
  • අධ්‍යාපන අමාත්‍ය ආචා ර් ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් 2023 අපොස උසස් පෙළ විභාගය පැවැත් වීම සම්බන්ධයෙන් පාර් ලිමේන්තුවේදී දී සිදු කළ විශේෂ ප්‍රකාශය.

    2023 අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම මුලින් යෝ...

Archives

  • ඔක්තෝබර් 2023
  • සැප්තැම්බර් 2023
  • අගෝස්තු 2023
  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP