MOE
  • அமைச்சு
    • மாணவர்கள்
  • தொடர்புகளுக்கு

MOE

  • அமைச்சு
    • எம்மைப்பற்றி
    • மாணவர்கள்
    • கல்வியாளர்கள்
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • செய்தி
  • Ministry News
  • “සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු නිර්දේශවලට අනුකූලව අධ්‍යාපන අමාත්‍යාංශ‍ය කාර්යාල සේවා අරම්භ කරයි”
செவ்வாய்க்கிழமை, 07 ஜூலை 2020 / Published in Ministry News

“සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු නිර්දේශවලට අනුකූලව අධ්‍යාපන අමාත්‍යාංශ‍ය කාර්යාල සේවා අරම්භ කරයි”

රට තුළ මතු වූ කොරෝනා  වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු 16 වැනිදා සිට රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සංස්ථා මෙන්ම පෞද්ගලික අංශයේ බොහෝ ආයතන ද තාවකාලිකව වසා දමා තිබූ අතර, ගෙවි ගිය කාලය තුළ බොහෝ රජයේ නිලධාරීන් නිවෙස් ගතව රාජකාරි කටයුතු කිරීමෙහි යෙදුණි. අද සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත, වෛරස ව්‍යාප්තිය පාලනයට අනුගත වන අයුරින්  රජයේ අමාත්‍යංශවල නිලධාරීන්ට ආයතන ප්‍රධානීන්ගේ පූර්ව දැනුම් දීම් අනුව සේවය සඳහා වාර්තා කිරීමට අවස්ථාව සලසා තිබේ.

ඒ අනුව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවසරය මත ප්‍රමුඛ සේවා අවශ්‍යතා සහිත බවට කැඳවීම් කරන ලද සියලු නිලධාරීන් අද දින (11) සේවයට වාර්තා කරන ලදී. රජයේ සේවකයින් නැවත සේවයට කැඳවීමේදී අමාත්‍යාංශ විසින් අනුගමනය කළ යුතු බවට සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදී තිබූ උපදෙස් අනුව අදාළ සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් සහ උපකරණද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සම්පාදනය කර ලදී.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • Aesthetic – Tamil
  • commerce
  • Competitions
  • Educational Publications Advisory Board
  • Human Resource Development
  • Human Resource Development
  • Mathematics Branch
  • Parents News
  • Parents Special Notices
  • Special Notices
    • Academics Special Notices
    • Ministry Special Notices
    • Students Special Notices
  • Uncategorized @ta
  • கொள்முதல் அறிவிப்புகள்
  • கொள்முதல் கோரல் அறிவிப்புகள்
  • செய்தி
    • Ministry News
    • கல்வியாளர்கள் செய்திகள்
    • மாணவர்கள் செய்திகள்
  • විද්‍යා ශාඛාව

Recent Notices & News

  • 2022 (2023) ஆம் ஆண்டு நடாத்தப்பட்ட க.பொ.த.(சா.த.) பரீட்சைக்கு முதற் தடவையாகத் தோற்றி பரீட்சையில் சித்தியடைந்து 2025 ஆண்டில் க.பொ.த.(உ.த.) கற்கவுள்ள மாணவர்களுக்கு சனாதிபதி நிதியத்தினால் வழங்கப்படும்  புலமைப் பரிசில்கள்.

    விண்ணப்பப்படிவம் அறிவுறுத்தல் தாள் சுற்றறிக்கைய...
  • பள்ளி காலண்டர் – 2024

    இணைப்பு...
  • Annual Transfer Procedure of Sri Lanka Principal Service (National Schools) Officers – 2024

    National School Letter National School Applicat...
  • கிவ்அவேக்கு காலணிகளை வழங்க உங்கள் கடையை பதிவு செய்யவும்

    ...
  • ஒரே பாடசாலையில் 10 வருடங்கள் அல்லது அதற்கு மேலான சேவைக்காலத்தை பூர்த்தி செய்துள்ள ஆசரியர் பெயர் பட்டியலை காட்சிப்படுத்தல்

    (Displaying of the List of Names of Teachers, w...

Archives

  • டிசம்பர் 2023
  • நவம்பர் 2023
  • அக்டோபர் 2023
  • செப்டம்பர் 2023
  • ஆகஸ்ட் 2023
  • ஜூன் 2023
  • மே 2023
  • ஏப்ரல் 2023
  • மார்ச் 2023
  • பிப்ரவரி 2023
  • ஜனவரி 2023
  • டிசம்பர் 2022
  • நவம்பர் 2022
  • அக்டோபர் 2022
  • செப்டம்பர் 2022
  • ஆகஸ்ட் 2022
  • ஜூலை 2022
  • ஜூன் 2022
  • மே 2022
  • ஏப்ரல் 2022
  • மார்ச் 2022
  • பிப்ரவரி 2022
  • ஜனவரி 2022
  • டிசம்பர் 2021
  • நவம்பர் 2021
  • அக்டோபர் 2021
  • செப்டம்பர் 2021
  • ஆகஸ்ட் 2021
  • ஜூலை 2021
  • ஜூன் 2021
  • மே 2021
  • ஏப்ரல் 2021
  • மார்ச் 2021
  • பிப்ரவரி 2021
  • ஜனவரி 2021
  • டிசம்பர் 2020
  • நவம்பர் 2020
  • அக்டோபர் 2020
  • செப்டம்பர் 2020
  • ஆகஸ்ட் 2020
  • ஜூலை 2020
  • ஜூன் 2020
  • மே 2020
  • மார்ச் 2020

கல்வி அமைச்சு
இசுருபயா,
பத்தரமுல்லை
10120 இலங்கை..

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

அழைப்பு 1929

தேசிய

குழந்தை வரி

அழைப்பு 1988


தேசிய
செயல்பாடு

மின்னஞ்சல்



உள்நுழைக

  • கேள்வி/பதில்
  • தொடர்புகளுக்கு
  • தள வரைபடம்

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP