ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමට 2019.02.10 දින පැවති සීමිත තරග විභාගය සමත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවීම මැයි 22 සිට ජුනි 01 දින දක්වා අධ්‍යාපන අමාත්‍යංශයේදී සිදු කෙරේ.