රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු ලබාදීම 2021 දෙසැම්බර් මස 23 බ්රහස්පතින්දා දින සිදුකරන අතර 2022 ජනවාරි 03 සඳුදා දින යළි ආරම්භ කෙරෙනු ඇත. (2021 දෙසැම්බර් මස 24 දින සිට 2022 ජනවාරි 02 දින දක්වා නිවාඩු දිනයන් වේ.)
ඒ අනුව මීට පෙර ප්රකාශයට පත්කළ පාසල් නිවාඩු දිනයන් වන 2021.12.23 දින සිට 2021.12.27 දක්වා වූ දිනයන් ඉහත පරිදි සංශෝධනය වේ.