logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • සියලු පාසල් තුළ ඉංග්‍රීසි සුහුරු පන්ති පිහිටුවීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මගින් දකුණු පළාතට සුහුරු පන්ති 200 ක්…
අඟහරුවාදා, 17 නොවැම්බර් 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

සියලු පාසල් තුළ ඉංග්‍රීසි සුහුරු පන්ති පිහිටුවීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මගින් දකුණු පළාතට සුහුරු පන්ති 200 ක්…

පාසල් තුළ ඉංග්‍රිසි අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් නවීන තාක්ෂණය සම්බන්ධ කර ගනිමින් සකස් කරන ලද ඉංග්‍රීසි සුහුරු පන්ති (English Smart Class ) පිහිටුවීමේ වැඩපිළිවෙලක් Right to Read ව්‍යපෘතිය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාවට නංවා ඇත.

3 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා පාසල් විෂය මාලාව තුළ ඉංග්‍රීසි විෂයට අදාළ පෙළ පොත් ඇසුරින් සකස් කරන ලද පාඩම් මාලා අන්තර්ගත කරන ලද අන්තර්ජාල යෙදවුමක් මගින්(app) මෙම ඉංග්‍රීසි සුහුරු පන්ති ක්‍රියාත්මක වේ.

මේ වන විට දිවයින පුරා පාසල් 837 ක සිසුන් 510,745 කට ආසන්න පිරිසක් මෙම වැඩසටහන සමග සම්බන්ධ කරගෙන ඇත.  උතුර, සබරගමුව, ඌව සහ මධ්‍යම පලාතේ පාසල් තුළ මේ වන විටත් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.

2022 වර්ෂය වන විට දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි ඉංග්‍රීසි සුහුරු පන්ති  වැඩසටහන ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති අතර, දකුණු පළාත් වැඩපිළිවෙළ තුළ පළමු අදියර යටතේ ඉදිරි මාස කිහිපය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 100ක මෙම වැඩසටහන හදුන්වාදීමට කටයුතු යොදා ඇත. දෙවැනි අදියර යටතේ දකුණු පළාතේ තවත් පාසල් 100 කට ඉංග්‍රීසි සුහුරු පන්ති ලබාදීමට පියවර ගැනේ.

දරුවන්ට පාසල තුළ දී අදාළ විෂය භාර ගුරුවරයාගේ සහාය ඇතිව සුහුරු ඉංග්‍රීසි පන්තිය සමග සම්බන්ධ විය හැකි අතර, මීට අදාළව ගුරුභවතුන් පුහුණු කිරීම වෙනුවෙන් ගුරු උපදේශකවරුන් සහ විදුහල්පතිවරුන් පුහුණු කිරීමේ කටයුතු ද මේ වන විටත් ක්‍රියාවට නංවා ඇත.

දකුණු පළාතේ පාසල් දෙසීයක මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම වෙනුවෙන් වන මූලික සාකච්ඡාව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමන්ගේ සහ දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, Right to Read ව්‍යාපෘතියේ ප්‍රධාන මෙහෙයුම්කරු අසාද් ඔමාර්, Right  to read ආයතනයේ ව්‍යාපෘති කළමණාකරු ලෝරන්ස් වින්සන්ට් මහතා ද, අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා ද, දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් දිසානායක මහතාද, දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා ඇතුළු පිරිසක් ද, මේ අවස්ථාවට එක්ව සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පාසල් වාර සටහන – 2023

    පාසල් වාර සටහන – 2023...
  • 2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2023-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩයිම් ලකුණු

    2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්ෂික ස්ථාන මාරු නියෝග 2022 – අභියාචනා කමිටු තීරණ අනුව

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික...
  • පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා සංශෝධිත ලකුණු පටිපාටිය අනුව නැවත අයදුම්පත් කැඳවීම

    නිවේදනය ලකුණු පටිපාටිය...
  • විශේෂ නිවේදනයයි.

    දිවයිනෙහි සියලුම ජාතික පාසල්වල දස අවුරුදු හා වා...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP