logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්වීමට කැප වූ සියලූ පාර්ශ්වයන්ට, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන්ගෙන් පැසසුම්…
සඳුදා, 23 මැයි 2022 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්වීමට කැප වූ සියලූ පාර්ශ්වයන්ට, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන්ගෙන් පැසසුම්…

සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්වීමට කැප වූ
සියලූ පාර්ශ්වයන්ට, අධ්‍යාපන අමාත්‍ය
ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන්ගෙන් පැසසුම්…

අද දින (මැයි මස 23) ආරම්භ වන, 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිත ව තිබූ අපොස සා/ පෙළ විභාගය සාර්ථක ව පැවැත්වීමට අවශ්‍ය සියලූ කටයුතු යුහුසුලූ ව සම්පාදනය කළ බව අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ‍්‍රයේ දී අද දින පළාත් ආණ්ඩුකාරවරු සමග මාර්ගගත තාක්ෂණය Zoom ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවේ දී ප‍්‍රකාශ කළේ ය.

පොලිසිය, ත‍්‍රිවිධ හමුදාව, ඛනිජ තෙල් සංස්ථාව, ලංකා ගමනාගමන මණ්ඩලය, පෞද්ගලික බස්රථ ධාවකයන්ගේ සංගමය, දුම්රිය දෙපාර්තමේන්තුව වැනි ආයතන සමග සාකච්ඡා කර, එම ආයතනවල පූර්ණ සහයෝගය ලබා ගනිමින් ගුරුවරුන් විදුහල්පතිවරුන් ඇතුළු විභාග දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන, ප‍්‍රවාහන වැනි පහසුකම් නිසි අවස්ථාවේ දී සපයා දී එම විභාගය සාර්ථක ව ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීමට හැකි වූ බව, මෙවන් අසීරු අවස්ථාවක දක්වන ලද සහයෝගය සම්බන්ධයෙන් එම සියලු ආයතනවලට කෘතවේදී වෙමින් අමාත්‍යවරයා පැවසී ය.

මෙම සාකච්ඡාවේ දී පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ සියලූ කාර්යන් ඉදිරියේ දී අදාළ පළාත්වලට ම පවරා, අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා ම පූර්ණ වශයෙන් කැප වී ක‍්‍රියා කරන බව පැවසූ අමාත්‍යවරයා ඉදිරියේ දී ගනු ලබන ප‍්‍රතිපත්තිමය තීරණ පිළිබඳ ව ද මෙහි දී වැඩිදුරටත් සාකච්ඡුා කළේ ය.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. ඒම්. මුසම්මිල්, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහභාගි වූ අතර අනෙකුත් පළාත් ආණ්ඩුකාරවරු මාර්ගගත තාක්ෂණය ඔස්සේ සහභාගි වී සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ශ්‍රී ලංකා ගුරු අධ‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මාරු

    ශ්‍රී ලංකා ගුරු අධ‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මා...
  • ප්‍රාථමික ශිල්පීය නොවන හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩඉම් පරීක්ෂණය 2021 ප්‍රතිඵල ලේඛනය

    බස්නාහිර පළාත දකුණු පළාත මධ්‍යම පළාත වයඹ පළාත ස...
  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශුරයෝ තරගාවලිය 2022 ලියාපදිංචි වීමේ දින දීර්ඝ කිරීම

    ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ...
  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022

    වැදගත් – ලියාපදිංචි වීමේ අවසන් දිනය 2022....
  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන කාර්ය මණ්ඩල වලට අයත් නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු -2023

    චක්‍රලේඛ අංක – 26-2022 – වාර්ෂික ස්...

Archives

  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP