අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2020 ප්‍රතිඵල විෂ්ලේෂණ අතුරු වාර්ථාව අද දින විභාග කොමසාරිස් සනත් පූජිත මහතා විසින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී 2021.09.27 දින බාර දුන් අවස්ථාව. අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාද ඡායරුපයේ වේ.