logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • විශේෂ දැන්වීම්
  • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
  • “සතුටු හෙටක් ගොඩනඟන්න – ආයෙත් මං ඉස්කෝලෙට”
අඟහරුවාදා, 26 ඔක්තෝබර් 2021 / Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්

“සතුටු හෙටක් ගොඩනඟන්න – ආයෙත් මං ඉස්කෝලෙට”

අධ්‍යාපන අමාත්‍යාංශයේ, විෂය සමගාමී, මාර්ගෝපදේශ හා උපදේශන ශාඛාව විසින්ම ක්‍රියාත්මක කරනු ලබන “සතුටු හෙටක් ගොඩනගන්න – ආයෙත් මං ඉස්කෝලෙට” මනෝ සමාජීය වැඩසටහන වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් සම්බන්ධ කර ගනිමින් සකස් කළ වීඩියෝ වැඩසටහන් මාලාව, “මානව” youtube නාලිකාව හරහා ඔබට නැරඹීමට හැකියි.
1. පළමු වැඩසටහන – “සිසු මනසේ විචිත්‍රත්වය හඳුනා ගනිමින් ඔවුන් අභිප්‍රේරණය කරන්නට ස්නායු මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක්….” – මහනුවර මහ රෝහලේ  උපදේශක හා මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා https://www.youtube.com/watch?v=veIBT0LEeTc&t=4s

2. දෙවන වැඩසටහන -“ශක්තිමත් මතකයකට  නිවැරදි මංපෙතක්…” – කුරුණෑගල පළාත්  මහ රෝහලේ  ළමා රෝග විශේෂඥ වෛද්‍ය පී එම් විජයවර්ධන මහතා https://www.youtube.com/watch?v=tS9hO-dXxBc&t=274s

3. තෙවන වැඩසටහන – “සෑම දරුවෙක්ම දක්ෂයෙක් කරන්නට බුද්ධිමය ප්‍රවේශයක් …”- කොළඹ විශ්ව විද්‍යාලයේ ජෙෂ්ඨ කථිකාචාර්ය  චින්තක චන්ද්‍රකුමාර මහතා https://www.youtube.com/watch?v=lckWNTO5HZU&t=2s

4. සිවුවන වැඩසටහන – “දරුවන් තාක්ෂණික උපාංග සදහා ඇබ්බැහි වීම වළකා ගැනීමට නව ප්‍රවේශයක් …” –  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය අමිලා ජයසිංහ මහත්මිය https://www.youtube.com/watch?v=iTgmo-J734M

5. පස්වන වැඩසටහන – “Covid වෛරසයේ පැවැත්මෙහි  සැබෑ ස්වභාවය පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සහ එයින් ආරක්ෂා වීම පිළිබඳ නිවැරදි පිළිවෙතකට මගපෙන්වීමක්….” – ආසාදන පාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල මහතා https://www.youtube.com/watch?v=M3hisbYObBc&t=1s

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2023 (2022) පත්වීම් ප්‍රදානෝත්සවය

    නිවේදනයපත්වීම්ලාභීන්ගේ කැඳවීමේ ලිපිය...
  • ජාතික පාසල් ගුරු මාරු – 2022

    2021/12/31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස...
  • අතරමැදි ශ්‍රේණි සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම

    බස්නාහිර පළාතදකුණු පළාතඌව පළාතසබරගමුව පළාතවයඹ ප...
  • දිවයින පුරා පිහිටි ජාතික පාසල් වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II/III ශ්‍රේණියේ විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම -2023

    නිවේදනයපාසල් ලේඛනයලකුණු පටිපාටියආදර්ශ අයදුම්පත්...
  • විශේෂ නිවේදනයයි.

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාස...

Archives

  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP