logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ශී‍්‍ර ලංකාවේ ජපන් තානාපති හා අධ්‍යාපන අමාත්‍යතුමන් අතර හමුවක්….
සෙනසුරාදා, 25 ජූනි 2022 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්

ශී‍්‍ර ලංකාවේ ජපන් තානාපති හා අධ්‍යාපන අමාත්‍යතුමන් අතර හමුවක්….

ශී‍්‍ර ලංකාවේ ජපන් තානාපති මිසුකොෂී හිදාකි (Mizukoshi Hideaki) මහතා හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අතර හමුවක් අද 24 දින   ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුවිය.

 ජපානය හා ශී‍්‍ර ලංකාව අතර ඇති අන්තර් ජාතික සබ`දතා සහ අප රටේ වත්මන් අධ්‍යාපන ක්ෂේත‍්‍රය සම්බන්දයෙන් ද අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඉදිරියට ක‍්‍රියාත්මක කිරීමට නියමිත වැඩ පිළිිවෙල පිලිබ`දව ද මෙහිදි සාකච්ඡාට බඳුන් වියග ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන ලබන දරුවන් ජපන් භාෂාව විෂයක් ලෙස හැදෑරීමේ වැදගත් කම පිලිබ`දව ද වැඩිදුරටත් මෙහිදී සාකච්ඡා කෙරෙනි. නව අධ්‍යාපන අමාත්‍යතුමාට තානාපතිතුමන්ගේ සුබ පැතුම් ද එක් කරමින් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන්  ඕනෑම අවශ්‍ය අවස්ථාවක දී තම සහයෝගය ලබාදීම පිලිබ`දව ද මෙහිදී සාකච්ඡා විය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ප්‍රාථමික ශිල්පීය නොවන හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩයිම් පරීක්ෂණය 2022(1)

    ආවරණ ලිපිය නාම ලේඛනය...
  • 2022.08. 08 – 2022.08.12 සතිය තුළ පාසල්වල අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාම.

    2022.08.08 සිට පාසල් පැවත්වීම සම්බන්ධයෙන් 2022....
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වූ සන්ධාන භාෂා (ඉංග්‍රීසි ) විහාගය 2021(2022)

    අදාළ ගැසට් නිවේදනය අංක 2290 දරණ හා 2022.07.22 ද...
  • අධ්‍යාපන අමාත්‍යංශයේ සේවයේ නියුතු ඒකාබද්ධ සේවා නොවන අනධ්‍යයන කාර්ය මණ්ඩලයට අයත් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු – 2023

    රට තුල පවතින වර්තමාන තත්වය මත පවතින අපහසුතා සැල...
  • 2023 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින නැවත දීර්ඝ කිරීම.

    2023 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශේණියට ළමයින් ඇ...

Archives

  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP