logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර හමුවක්
බ්‍රහස්පතින්දා, 11 නොවැම්බර් 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි බි. මටේරි (Yuri B. Materiy) මහතා හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් බත්තරමුල්ල, ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේ දී 2021-11-11 දින සිදුවිය.
ශ්‍රී ලංකාව මුහුණ දුන් බොහෝ අසීරු අවස්ථාවලදී එවක් පටන් මේ දක්වා දැවැන්ත මැදිහත්වීමකින් දුන් සහයෝගයන්හි විවිධ අවස්ථා පිළිබදව  අමාත්‍යවරයා කෘතවේදීව සිහිපත් කළේය. එමෙන් ම covid – 19 වසංගතය හමුවේ එන්නත් ලබාදීමෙන් දුන් සහයෝගයට ද ස්තුතිය පළ කළේය.
දශක 40 ක පමණ ආසන්න කාලයක සිට රුසියාවේ අධ්‍යයන අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට ලබාදීමේ ගෞරවනීය ක්‍රියාවලිය පිළිබදව ද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.
වාර්ෂිකව ලංකාවට වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ අධ්‍යයන අවස්ථා 300 – 600  ක ප්‍රමාණයක් ලබා දෙන අතර එය එරට විශ්වවිද්‍යාල හා සෟජුව සබන්ධව කටයුතු කිරීම කෙරෙහි සිසුන් අවධානය යොමු කළ යුතු බව  තානාපතිවරයා පැවසීය.
රුසියානු ශ්‍රී ලංකා අධ්‍යයන අවස්ථා වෙනුවෙන් වූ ද්විපාර්ශික අවබෝධතා ගිවිසුම් යාවත්කාලීන කිරීම පිළිබඳව ද තානාපතිවරයා මෙහිදී අවධානය යොමු කළේය.
රුසියානු භාෂාව සඳහා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය තුළ අධ්‍යයන අවස්ථා ඇති කිරීමට ඇති හැකියාව සහ ඒ සඳහා වන සහයෝගය ලබාදෙන මෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
වෛද්‍ය, පර්යේෂණ අධ්‍යයන අවස්ථා හා ආර්ථික සංවර්ධනයට           රුසියාවෙන් ලංකාවට ලබා දෙන සහයෝගය පිළිබඳව ද අමාත්‍යවරයා ස්තුතිය පළ කළේය.
අමාත්‍යවරයා කුමන ක්ෂේත්‍රයක සිටියත් රුසියානු රජයේ මිතුරෙක් බව පැවසූ තානාපතිවරයා රුසියානු ශ්‍රී ලාංකික සබඳතා වලට වසර 65 ක් ලබන වසරට ගතවිම ස්මරණය කිරීම පිළිබඳව ද කතිකා විය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • 2023 – 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් නිකුත් කර නොමැති බව දැනුම්දීම

    මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟ...
  • අපගේ ඉලක්කය මාර්තු 15 වන විට පාසල් නිල ඇඳුම් සිසුන් අතට පත් කිරීමයි.

    අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙ...
  • භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි  (Jai Bir Rai) සහලංකාවේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක්

    භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි &n...
  • බෙලරූස් උසස් අධ්‍යාපන ආයතන සමඟ ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අනුබද්ධ කරමින් විදෙස් සුදුසුකම් සහ පිළිගැනීම සහිත පාඨමාලා ක‍්‍රියාත්මක කිරීමට අවධානය

    නවදිල්ලි නුවර සිට දිවයිනට පැමිණ සිටින බෙලරූස්&n...
  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP