logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • විදේශීය විශ්වවිද්‍යාල හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර ඇති කරගන්නා අන්තර් අවබෝධතා ගිවිසුම් හරහා මෙරට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
බදාදා, 25 මැයි 2022 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

විදේශීය විශ්වවිද්‍යාල හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර ඇති කරගන්නා අන්තර් අවබෝධතා ගිවිසුම් හරහා මෙරට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

විදේශීය විශ්වවිද්‍යාල හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර ඇති කරගන්නා අන්තර් අවබෝධතා ගිවිසුම් හරහා මෙරට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

පවත්නා අර්බුදකාරී වාතාවරණය තුළ දරුවන්ගේ අධ්‍යාපනයට ගැටලුවක් නොවන පරිදි උසස් අධ්‍යාපන උපායමාර්ගික සැලැස්ම ඉදිරියේ දී ක්‍රියාත්මක කළ යුතු ආකරය පිළිබඳ ව මෙන් ම විදේශීය විශ්වවිද්‍යාල හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර ඇති කරගන්නා අවබෝධතා ගිවිසුම් හරහා නව ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගනිමින් මෙරට උසස් අධ්‍යපන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් මුණගැසීමෙන් අනතුරු ව අද (2022 මැයි 24) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාවක් අතරතුර දී අදහස් දැක්වී ය.

විවිධ ව්‍යසනකාරී අර්බුද හමුවේ පසුගිය අවුරුදු දෙකහමාර තුළ මෙරට අඛණ්ඩ ව ක්‍රියාත්මක වූ රාජ්‍ය සේවා පද්ධතියක් ලෙස විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන පද්ධතිය මෙහි දී අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් විය. අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හා එම කොමිෂන් සභාවේ සාමාජිකයන් ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරු සහභාගී වී සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ශ්‍රී ලංකා ගුරු අධ‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මාරු

    ශ්‍රී ලංකා ගුරු අධ‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මා...
  • ප්‍රාථමික ශිල්පීය නොවන හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩඉම් පරීක්ෂණය 2021 ප්‍රතිඵල ලේඛනය

    බස්නාහිර පළාත දකුණු පළාත මධ්‍යම පළාත වයඹ පළාත ස...
  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශුරයෝ තරගාවලිය 2022 ලියාපදිංචි වීමේ දින දීර්ඝ කිරීම

    ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ...
  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022

    වැදගත් – ලියාපදිංචි වීමේ අවසන් දිනය 2022....
  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන කාර්ය මණ්ඩල වලට අයත් නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු -2023

    චක්‍රලේඛ අංක – 26-2022 – වාර්ෂික ස්...

Archives

  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP