logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ලොව විවිධ විද්වතුන් අපේ රටවලට එන්න කැමතියි – අපි ඒ සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දිය යුතු යි.
සඳුදා, 26 අප්‍රේල් 2021 / Published in අමාත්‍යාංශ පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

ලොව විවිධ විද්වතුන් අපේ රටවලට එන්න කැමතියි – අපි ඒ සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දිය යුතු යි.

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා සේවා ප්‍රවර්ධන අධ්‍යක්ෂ වශයෙන් සේවය කරන පබිලිස් සිල්වා මහතා වසර 65කට වැඩි කාළයක් සේවය හා එතුමාගේ ඒ කැපවීම සමස්ත රටට ම ආදර්ශයක් වන බවත් එමෙන්ම ඒ මහතා මේ දක්වා සූපවේදය හා අදාලව ග්‍රන්ථ 20ක් පමණ රචනා කර ඇති බවත්. ඒ මහතා විසින් රචිත කෘති 03ක් එළි දක්වන අවස්ථාවට සහභාගී වීමට ලැබීම සතුටක් බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසූවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසින් රචනා කරන ලද සූපවේදී කලාව, අතුරු ආහාර සහ ජාතීන්ගේ ආහාර නමින්  ග්‍රන්ථ තුනක් දොරට වැඩීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අපි දන්නවා අපේ රට සංචාරකයන්ට හොඳ පාරාදීසයක්. පසුගිය දිනවල පවා හෝටල් කාමර පිරිලා තිබුණා. අපිට පුළුවන් අපේ රටේ දේශීය දේ සංචාරකයන්ට ලබා දෙන්නට. මට මතකයි ජර්මනියේ චාන්සලර් හෙල්මට් පෝල් මහතා ලංකාවට නිතර ම ආවා ආයුර්වේද, යුනානි, සිද්ධ වගේ ප්‍රතිකර්ම ලබා ගැනීමට. එතුමා ජර්මනියේ බර්ලින් නුවර සිද්ධාලේප බෙහෙත් ශාලාවක් ඔහුගේ අතින් ම විවෘත කළා. ඒවගේ සුවිශේෂී ඉල්ලුමක් අපේ රටේ දේශීය දේවල්වලට සංචාරකයන්ගෙන් තිබෙනවා. අපි දන්නවා ලෝකයේ ම ථෙරවාදය තිබෙන්නේ ලංකාව සහ තායිලන්තයේ. ඒ මානසික සුවය සහ මාර්ගෝපදේශ ලබා ගන්නට ලොව විවිධ විද්වතුන් අපේ රටවලට එන්න කැමතියි. අපි ඒ සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දිය යුතු යි. අපේ රටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වැඩි කරගන්නට අපිට ඉතා ම පහසු යි. මේ වසංගතය අවසානයත් සමඟ අපේ රටේ දේවල්වලින් ප්‍රයෝජන ගන්නට අපිට හැකියාව ලැබෙයි. අපේ රජය මේ සියල්ල නිසි පරිදි සැලසුම් කරලා තිබෙන්නේ යනුවෙන් ද පැවසී ය.

ලොව විවිධ විද්වතුන් අපේ රටවලට එන්න කැමතියි.

අපි ඒ සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දිය යුතු යි.

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022

    දැනුවත් කිරීමේ පොස්ටරය උපදෙස් සංග්‍රහය ජාතික මට...
  • All – Island Schools Western Music & Dance Competition 2022 – Senior Choirs: Set Songs Girls

    Climb Every Mountain – Music by Richard R...
  • ගුරුවරයා දරුවන්ගේ මනසට පමණක් නොව හදවතට ඇමතිය යුතුයි.

    ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් (විද්‍යාපීඨ...
  • අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ ගුරු සිසු පරපුරක් උදෙසා අධ්‍යාපනයේ දිශානතිය යොමු කෙරෙන බව අධ්‍යාපන ඇමති පවසයි…

    අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ...
  • 2017/2019 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට බඳවා ගැනීම.

    ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා නිවේදනය ව...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP