logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • රී ලංකා මුද්‍රණ නීතිගත සංස්ථාව ලාබ ලබන ආයතනයක් බවට පත් කරනවා- ඉන්දියානු මහකොමසාරිස්වරයා සමග රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවකටඑක් වූ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසයි
සිකුරාදා, 10 මාර්තු 2023 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

රී ලංකා මුද්‍රණ නීතිගත සංස්ථාව ලාබ ලබන ආයතනයක් බවට පත් කරනවා- ඉන්දියානු මහකොමසාරිස්වරයා සමග රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවකටඑක් වූ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසයි

2023 අධ්‍යයන වර්ෂයට අදාළ පෙළපොත් මුද්‍රණය කිරීමේ භාරදූර අභියෝගය ජයගැනීම සඳහා ලබා දුන් ඉන්දියානු ණය ආධාර යටතේ මුද්‍රණය වන පෙළපොත්වල වත්මන් ප්‍රගතිය සොයා බැලීමට අද දින ඉන්දියානු මහකොමසාරිස්වරයා සමග රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එහි දී පෙළපොත් මුද්‍රණය කළ ශ්‍රී ලංකා මුද්‍රණ නීතිගත සංස්ථාවට සිය ප්‍රසාදය පළ කරමින් ඉදිරියේ දී එම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කරන බව ප්‍රකාශ කළේ ය.

මෙම ණය ආධාර වැඩසටහන යටතේ පෙළපොත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි හා අනිකුත් උපකරණ ලබා දීමට මැදිහත් ව ක්‍රියා කරමින් ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඇතුළු නිලධාරීන් දක්වන ලද අනුග්‍රහය වෙනුවෙන් ඔවුන්ට සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දියානු රජයට සිය කෘතවේදීත්වය පිරිනමන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

ඉන්දියානු ණය ආධාර මත අමුද්‍රව්‍ය සපයා ගනිමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පෙළපොත් අවශ්‍යතාවෙන් 45% ක් සපුරාලීමට අවශ්‍ය පෙළපොත් මුද්‍රණය කරනු ලබයි.

අසල්වැසි ඉන්දියාව සමග පවත්නා දිගුකාලීන ආගමික, සංස්කෘතික හා වෙළෙඳ සබඳතා පිළිබඳ ව ද සිහිපත් කළ සුසිල් ප්‍රේමජයන්ත මහතා රට මුහුණ පා සිටි අසීරු අවස්ථාවක ලබා දුන් මෙම සහයෝගය, දෙරටේ සබඳතා වඩාත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇති බව ද ප්‍රකාශ කළේ ය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • මැතිවරණ කාලසීමාව තුළ අනධ්‍යයන කාර්යමණ්ඩල ස්ථාන මාරුවීම්

    ලිපිය අයදුම්පත් ආකෘති පත්‍රය...
  • ලෝක ආර්ථිකය ම හසුරවන බලශක්තිය සංරක්ෂණය සඳහානිසි කළමනාකරණයක් අවශ්‍යයි.

    දේශගුණ විපර්යාසයන්ට හේතු වන බලශක්ති භාවිතයේ රිස...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (I, II,III ශ්‍රේණි ) වාර්ෂික ස්ථාන මාරු- 2022/2023

    2022/2023 වාර්ෂික ස්ථාන මාරුවීම් – ශ්‍රී ...
  • ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්ෂික ස්ථාන මාරු නියෝග 2022 – අභියාචනා කමිටු තීරණ අනුව

    ලිපිය අභියචනා ඉදිරිපත් කලයුතු ආකෘති පත්‍රය...
  • මැතිවරණ කාලසීමාව තුළ අනධ්‍යයන කාර්යමණ්ඩල ස්ථාන මාරුවීම්

    ලිපිය ස්ථාන මාරුවීම් ආකෘති පත්‍රය...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP