රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමුවන අදියර 2022 දෙසැම්බර් මස 22 වන බ්රහස්පතින්දායින් අවසන් වන අතර, තෙවන වාරයේ දෙවන අදියර 2023 ජනවාරි 02 වන සඳුදායින් ආරම්භ වේ.
සිකුරාදා, 23 දෙසැම්බර් 2022
/
Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්