logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • මාර්තු 29වන දින දිවයිනේ සියලු ම පාසල් සියලු ම ශ්‍රේණි සඳහා විවෘත කරනවා”
බදාදා, 24 මාර්තු 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

මාර්තු 29වන දින දිවයිනේ සියලු ම පාසල් සියලු ම ශ්‍රේණි සඳහා විවෘත කරනවා”

   අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී .එල්. පීරිස්

මේ මස 29වන දින එනම් 2021/03/29 වන සඳුදා දිවයිනේ සියලු ම පාසල් සියලු ම ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු වෙනුවෙන් විවෘත කරන බවත් ඒ සමඟ ම සියලු ම පෙරපාසල් ද විවෘත කරන බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/03/24වන දින පොල්හේන්ගොඩ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

දැනට බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක තුනේ ම පාසල්වල පන්ති පැවැත්වෙන්නේ 5 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය සහ 13වන ශ්‍රේණි සඳහා පමණි. නමුත් දැන් අපි විශ්වාස කරනවා අනෙකුත් ශ්‍රේණිවල පන්ති ආරම්භ කිරීමට පුළුවන් තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා කියලා. මේ සම්බන්ධව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ නිර්දේශය මේ වනවිට අපට ලැබී තිබෙනවා.

දිවයිනේ සෙසු සියලු ම ප්‍රදේශවල සියලු ම පන්තිවල අධ්‍යයන කටයුතු සඳහා පාසල් මේ වනවිටත් විවෘතකොට තිබෙනවා. දෙමාපියන්ගේ සහ දරුවන්ගේ ලොකු උවමනාවක් තිබෙනවා පාසල් හැකි ඉක්මනින් ආරම්භ කිරීම සම්බන්ධ ව. ඒකට හේතුව තමයි දරුවන් විශාල ආතතියකට පත්වෙලා තිබෙනවා නිවෙස්වලට සිර වී සිටීමට සිදුවීම නිසා. ඒවගේ ම අධ්‍යයන කටයුතු මඟහැරීම නිසා. මේ තත්ත්වය නිමා කරලා පාසල් කටයුතු යථා තත්ත්වයට පත් කිරීම අනිවාර්යයෙන් ම කළ යුතු දෙයක්. ඒ නිසා ‍මාර්තු 29වන දින මුළු රටේ ම පාසල් අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරනවා. යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සඳහා තොරතුරු හා ජනමාධ්‍ය ආමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහත්වරු ද සහභාගී වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ලංකාවේ ප්‍රථම වරට මෙරට ඩ්‍රෝන නියමු පාඨමාලාව ඇරඹෙයි

    – ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් ඉදිරියේ දී කෘෂ...
  • විනයගරුක දරුවකු බිහි කිරීම පෙර පාසලේ සිටම ඇරඹිය යුතුයි.

    – අමතර පන්තිවල සිටින්නේ දේශකයකු වුවත් පාස...
  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2023

    දැනුවත් කිරීමේ පත්‍රිකාව උපදෙස් සංග්‍රහය ජාතික ...
  • ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2023 (2022) පත්වීම් ප්‍රදානෝත්සවය

    නිවේදනයපත්වීම්ලාභීන්ගේ කැඳවීමේ ලිපිය...
  • ජාතික පාසල් ගුරු මාරු – 2022

    2021/12/31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස...

Archives

  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP