logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • විශේෂ දැන්වීම්
  • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
  • මව්පියන්, දරුවන්, ගුරුවරුන් නැරඹිය යුතුම වැඩසටහන චින්තාගාරය.. දැයේ දරුවන් වෙත ආදරෙන්,
සිකුරාදා, 16 ජූලි 2021 / Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්

මව්පියන්, දරුවන්, ගුරුවරුන් නැරඹිය යුතුම වැඩසටහන චින්තාගාරය.. දැයේ දරුවන් වෙත ආදරෙන්,

දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය මගින් ඔබගේ ජීවිතය යහපත් වනු දැකීම උදෙසා ඔබ වෙනුවෙන් සැලසුම් කළ චින්තාගාරය වැඩසටහනේ සිව්වැනි සබැඳිය (link) මෙලෙස ඔබ වෙතට ලබා දෙමි. දරුවන්ගේ නිර්මාණශීලීත්වය වැඩි දියුණු කිරීම අරමුණු කොට ගෙන නිර්මාණය කර ඇති මෙම වැඩසටහනට අරකාවිල නර්තන හා නාට්‍ය පදනමේ අධ්‍යක්ෂ ජානකි හිල් මහත්මිය සහ මහාචාර්‍ය ලයනල් බෙන්තරගේ මහතා සම්පත්දායකයින් ලෙස සම්බන්ධ වේ. දරුවන්ට බෙහෙවින් වැදගත්වන මෙම වැඩසටහනේ සබැඳිය පහතින් දක්වා ඇත. මේ ඉරිදා (2021. 07. 18) උදෑසන 8.30ට එම සබැඳිය යූ ට්යුබ් නාලිකාවේ විවෘත වන අතර එය නැරඹීමට සියලුම දරුවන්ට ආරාධනා.

https://youtu.be/dBk14RD1-wE

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • 2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් කිරීම, පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ කිරීම

    2023 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික ප...
  • අපොස සාමාන්‍ය පෙළ-2022 (2023) විභාග ප්‍රවේශපත්‍ර කඩිනමින් අපේක්ෂකයන් අතට ලබා දෙන්නැයි විභාග කොමසාරිස් විදුහල්පතිවරුගෙන් ඉල්ලයි.

    අපොස සාමාන්‍ය පෙළ -2022 (2023) විභාග ප්‍රවේශපත්...
  • අධ්‍යාපන අමාත්‍යාංශයේ අංශ/ශාඛා අතර ස්ථාන මාරුවීම් -2023

    අධ්‍යාපන අමාත්‍යාංශයේ අංශ/ශාඛා අතර ස්ථාන මාරුවී...
  • විශේෂ නිවේදනයයි.

      ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන්...
  • ප්‍රාථමික ශිල්පීය නොවන(PL1), ප්‍රාථමික අර්ධ ශිල්පීය(PL2) හා ප්‍රාථමික ශිල්පීය(PL3) සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩයිම් පරීක්ෂණය 2022 සඳහා අයදුම්පත් කැඳවීම

    අයදුම්පත්‍රය ආවරණ ලිපිය විෂය නිර්දේශය...

Archives

  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP