logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • පොත්හල් වසා තැබීම නිසා වන ගැටළුව පිළිබඳ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ නිලධාරීන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක්
බ්‍රහස්පතින්දා, 09 සැප්තැම්බර් 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

පොත්හල් වසා තැබීම නිසා වන ගැටළුව පිළිබඳ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ නිලධාරීන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක්

රටේ පවතින තත්ත්වය මත පොත්හල් වසා තැබීම නිසා පාසල් දරුවන්, දෙමාපියන්, පොත්හල් හිමියන් මුහුණ දී ඇති ගැටළුව පිළිබඳ දැනුවත් කිරීමට, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ නිලධාරීන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2021.09.09 දින බත්තරමුල්ල, ඉසුරුපාය,  අධ්‍යාපන අමාත්‍යාංශයේදී හමුවිය.

සාමාන්‍ය අධ්‍යාපනයට මෙන්ම මාර්ගගත අධ්‍යාපනයට ද පොත පත අවශ්‍ය බැවින්  සිසු දරුවන් අපහසුතාවයන්ට මුහුණ දී ඇති බව ඔවුන් පැවසීය. මේ වන විට ජාත්‍යන්තර පාසල්වල දරුවන්ටද පොත් ලයිස්තු නිකුත් කර ඇති නිසා ඔවුන් ද ගැටළුවට මුහුණ දී සිටින බවද  පැවසීය. දිනකට පැය 2 ක් හෝ පොත්හල් විවෘත කර තැබීමට අවශ්‍ය කටයුතු සලසා  දෙන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීය. සිය සංගමය මඟින් වසරක් පාසා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයද රට සාමාන්‍ය තත්ත්වයට පත්වූ වහාම පැවැත්වීමට අපේක්ෂා කරන බවත් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති උපාලි වනිගසූරිය, එච්.ඩී ප්‍රේමසිරි, ප්‍රේම් දිසානායක, සමන්ත ඉන්දීවර, එස්.සී වන්නිආරච්චි යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි විය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • දිවයින පුරා පිහිටි ජාතික පාසල් වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම – 2023

    නිලධාරින්ගේ ලේඛනයකැඳවීමේ ලිපියආකෘති පත්‍රය...
  • නිවේදනයයි -අංක 1885/31 හා 2014.10.22 දින දරන නව විදුහල්පති සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව 2018/2019 සීමිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම – II අදියර (2023)

    01. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බ...
  • 2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් කිරීම, පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ කිරීම

    2023 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික ප...
  • අපොස සාමාන්‍ය පෙළ-2022 (2023) විභාග ප්‍රවේශපත්‍ර කඩිනමින් අපේක්ෂකයන් අතට ලබා දෙන්නැයි විභාග කොමසාරිස් විදුහල්පතිවරුගෙන් ඉල්ලයි.

    අපොස සාමාන්‍ය පෙළ -2022 (2023) විභාග ප්‍රවේශපත්...
  • අධ්‍යාපන අමාත්‍යාංශයේ අංශ/ශාඛා අතර ස්ථාන මාරුවීම් -2023

    අධ්‍යාපන අමාත්‍යාංශයේ අංශ/ශාඛා අතර ස්ථාන මාරුවී...

Archives

  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP