MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ‘පාසල් වල තූර්යවාදන සංදර්ශන, පෙළපාලි වැනි සැමරුම් උත්සව තාවකාලිකව අත්හිටුවන්න’ … අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා
අඟහරුවාදා, 16 පෙබරවාරි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

‘පාසල් වල තූර්යවාදන සංදර්ශන, පෙළපාලි වැනි සැමරුම් උත්සව තාවකාලිකව අත්හිටුවන්න’ … අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා

පවතින සෞඛ්‍ය අවදානමට වගකීම් සහගතව  මුහුණදෙමින්  බස්නාහිර හැර සෙසු පළාත්වල පාසල් මේ වනවිට ආරම්භ කර ඇති නමුත්, දරුවන්ගේ  අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයට අදාළ වන විෂය සමගාමී සහ විෂය බාහිර  කටයුතු හැර තූර්ය වාදන සංදර්ශන, පෙළපාලි ආදිය පාසල් තුළ  පැවැත්වීම අත්හිටුවන ලෙස අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සියලු පලාත්, කලාප, කොට්ඨාශ අධ්‍යාපන බලධාරීන්  සහ පරිවේණාධිපතිවරුන් සහ විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත .

දැනට ආරම්භ කර ඇති පාසල්වල  සිසුන්ගේ පැමිණීම  70% ඉක්මවා වාර්තා වූ බව ද  අධ්‍යාපන ලේකම්වරයා පෙන්වා දුන් අතර, දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් පාසල් මට්ටමින් ක්‍රියාත්මක වන විෂය සම්මන්ත්‍රණ, සාකච්ඡා, සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ආදිය පැවැත්වීමට කිසිදු තහනමක් නොවන බව ද අවධාරණය කළේය .

පාසල් දරුවන් යොදා ගනිමින් සංදර්ශන හා පෙළපාළි පවත්වන බවට පාසල් කිහිපයක් සම්බන්ධයෙන්  ලැබුණු තොරතුරු අනුව, සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් රට තුළ පවත්නා තත්වය සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය ගත් බව ද ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය .

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 525
  • 528
  • 690
  • 691
  • 695
  • 697
  • Uncategorized @si
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්

Recent Notices & News

  • 2015-2017 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම -2019

    2015-2017 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ස...
  • 2021 අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 04 සිට 30 දක්වා

    අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් 2021&n...
  • මහජන දිනය නොපැවැත්වීම සම්බන්ධව

    2021.04.12 සඳුදා දින අධ්‍යාපන අමාත්‍යාංශ මහජන ද...
  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2021

    දැනුවත් කිරීමේ පෝස්ටරය මෙතැනින් ගන්න/ ​උපදෙස් ස...
  • රජයේ පාසල් හි පලමු පාසල් වාරය සඳහා හෙට දින ( 2021. 04.07) සිට නිවාඩු ලබාදෙන බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර ‍යන පුවත සාවද්‍ය පුවතකි.

    රජයේ පාසල් හි පලමු පාසල් වාරය සඳහා හෙට දින ( 20...

Archives

  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141
  • +94 112 785150
  • info@10.1.0.66
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP