logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • පාසල් තුළ කොරියන් භාෂාව ඉගැන්වීමට ගුරුවරුන්ට පුහුණුව පුහුණු ලාභී දෙවන කණ්ඩායමත් පද්ධතියට එක්වෙයි.
අඟහරුවාදා, 03 අගෝස්තු 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

පාසල් තුළ කොරියන් භාෂාව ඉගැන්වීමට ගුරුවරුන්ට පුහුණුව පුහුණු ලාභී දෙවන කණ්ඩායමත් පද්ධතියට එක්වෙයි.

කොරියන් භාෂාව මෙරට පාසල් පද්ධතිය තුළ ප්‍රචලිත කිරීම ඉලක්ක කරගනිමින්  ජාතික අධ්‍යාපන ආයතනය විසින්  ශ්‍රී ලංකාවේ පාසල්වල සිටින කොරියානු භාෂා ගුරුවරුන් සඳහා විශේෂ මාර්ගගත අධ්‍යාපන පාඨමාලාවක් සකස් කර තිබේ.

කොරියානු භාෂා පාඨමාලාව  ලෙස හඳුන්වා දි ඇති මෙහි දෙවන කණ්ඩායම වෙත සහතික පත් ප්‍රදානය පසුගියදා (ජුලි 30)කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.  මේ අවස්ථාවට කොරියානු තානාපති ජෝන් වූන් ජීන් (Joeng Woon Jin) , අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත්,ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මැතිතුමන්ලා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

කොරියානු  තානාපති කාර්යාලය සහ ජාතික අධ්‍යාපන ආයතනයේ සම්භාව්‍ය භාෂා හා විදේශ භාෂා අංශයේ  සහයෝගීතාවයෙන්  මාර්ගගත ක්‍රමය යටතේ මෙම පාඨමාලාව පවත්වන ලද අතර, මෙවර පාඨමාලාලාභීන් 72 දෙනෙකු සඳහා පාඨමාලාව පවත්වනු ලැබිණි.

අධ්‍යාපනය සඳහා විසිඑක්වන සියවසේ කුසලතා ඒකාබද්ධ කිරීම සිය දැක්ම කරගත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මැතිතුමාගේ මගපෙන්වීම මත පැවැත්වූ මෙම වැඩසටහන ජාතික අධ්‍යාපන ආයතනය මෙන්ම  ශ්‍රී ලංකාවේ කොරියානු භාෂාව උගන්වන ගුරුවරුන් විසින් ද ලැබූ අතිමහත් ජයග්‍රහණයකි.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරාගැනීම – 2023/2024

    28/2016 චක්‍රලේඛය උපදෙස් පත්‍රිකා ගුරු විද්‍යාල...
  • ලංකාවේ ප්‍රථම වරට මෙරට ඩ්‍රෝන නියමු පාඨමාලාව ඇරඹෙයි

    – ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් ඉදිරියේ දී කෘෂ...
  • විනයගරුක දරුවකු බිහි කිරීම පෙර පාසලේ සිටම ඇරඹිය යුතුයි.

    – අමතර පන්තිවල සිටින්නේ දේශකයකු වුවත් පාස...
  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2023

    දැනුවත් කිරීමේ පත්‍රිකාව උපදෙස් සංග්‍රහය ජාතික ...
  • ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2023 (2022) පත්වීම් ප්‍රදානෝත්සවය

    නිවේදනයපත්වීම්ලාභීන්ගේ කැඳවීමේ ලිපිය...

Archives

  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP