logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • පාසල් තුළ අන්තර්ජාල පහසුකම් ඇසුරින් දුරස්ථ අධ්‍යාපන පහසුකම් ප්‍රවර්ධනයට පියවර
සිකුරාදා, 01 ජනවාරි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

පාසල් තුළ අන්තර්ජාල පහසුකම් ඇසුරින් දුරස්ථ අධ්‍යාපන පහසුකම් ප්‍රවර්ධනයට පියවර

මෙරට පාසල් වෙත අන්තර්ජාල පහසුකම් ඇසුරින් දුරස්ථ අධ්‍යාපන පහසුකම් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය උපකරණ සහ උපාංග නොමිලේ ප්‍රදානය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්වීමට හුවාවි සමාගම එකඟත්වය පළ කරන බව ඒ සම්බන්ධයෙන් පසුගිය දා (28)  අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ හමුවේ දී අනාවරණය විය.

 ඒ අනුව, හුවාවි සමාගම අන්තර්ජාල පිවිසුම් සඳහා පිවිසුම් උපාංග (Access Points) 30,000ක් පමණ ලබාදීමට එකඟතාව පළ කර තිබේ. දරුවන්ගේ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් ඵලදායී අයුරින් ඉටුකරලීම වෙනුවෙන් අන්තර්ජාල පහසුකම් පාසල් වෙත ලබාදීමට හැකිවීම ඉතා කාලෝචිත හා වටිනා පියවරක් බව මෙහි දී අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

මේ අවස්ථාවට අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, තොරතුරු තාක්ෂණ ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂිකා උදාරා දික්කුඹුර, නියෝජ්‍ය අධ්‍යක්ෂක එම් වී ටී මලින්ද, අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ලේකම් නලින් ගම්ලත්, මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර ඇතුළු මහත්ම මහත්මීන්  පිරිසක් ද, හුවාවි ශ්‍රී ලංකා ආයතනයේ උප සභාපති ඉන්දික ද සොයිසා, නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී රිකාර්ඩෝ ක්සියාඕ (Richardo xiao)  මහත්වරුන් ඇතුළු නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • 2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ.

    2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • 2021-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2022-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු

    ​කඩඉම් ලකුණු මෙතනින්…..​​...
  • සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්වීමට කැප වූ සියලූ පාර්ශ්වයන්ට, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන්ගෙන් පැසසුම්…

    සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්...
  • අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ සහයෝගීතාවෙන් යුතුව සංවිධානය කරනු ලබන ‘සිසු පර්යේෂකයෝ – 2022’ වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීම – MS Teams මෘදුකාංගය ඔස්සේ 2022 මැයි මස 24වන දින පෙ.ව.10.30 සිට ප.ව.12.30 දක්වා

    පාසල් සිසු දරුදැරියන් තුළ සාක්ෂ්‍ය පදනම් කරගත් ...
  • ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කීරීමේ ලිපි නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.

    ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නික...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP