අමාත්‍යාංශය
ශිෂ්‍ය
ශාස්ත්‍රීය
Quick Navigation
විමසීම්
අමාත්‍යාංශය
ශිෂ්‍ය
ශාස්ත්‍රීය
A
A
A
Search
Generic filters
Hidden label
Exact matches only
Hidden label
Hidden label
Hidden label
LANGUAGES
ENGLISH
සිංහල
தமிழ்
Search
Generic filters
Hidden label
Exact matches only
Hidden label
Hidden label
Hidden label
Home
News
විශේෂ දැන්වීම්
අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා (6 ශ්‍රේණිය හැර) පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් අදාළ අයදුම්පත් පාසල්වලට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු ය. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛන අනුව පවතින පුරප්පාඩුවලට සිසුන් තෝරා ගැනීම සඳහා පාසල් මගින් අවශ්‍ය පියවර ගනු ඇත. එබැවින් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මින් ඉදිරියට ලිපි නිකුත් කරනු නොලැබේ.
සඳුදා, 24 අප්‍රේල් 2023
/
Published in
අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
,
විශේෂ දැන්වීම්
,
ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්

TOP