logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • විශේෂ දැන්වීම්
  • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
  • පවතින ප‍්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ගුරුභවතුන්ට සහන සැලසීම
සිකුරාදා, 17 ජූනි 2022 / Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්

පවතින ප‍්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ගුරුභවතුන්ට සහන සැලසීම

පවතින ප‍්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ගුරුභවතුන්ට සහන සැලසීම පහත ස`දහන් කොන්දේසිවලට යටත්ව           ගුරුභවතුන්ගේ ඉල්ලීම සලකා බලා පහසු පාසල් වෙත තාවකාලිකව සේවා අනුයුක්ත ලබා දීමට කටයුතු සලසා ඇත.
 මෙම අනුයුක්ත කිරීම් 2022.12.31 දක්වා පමණක් ක‍්‍රියාත්මක වන අතර සියලූ ආකාරයේ අනුයුක්ත කිරීම් පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියට බාධාවක් නොවන පරිදි අදාළ පාසල් දෙකෙහි විදුහල්පතිවරුන්ගේ ලිඛිත එකඟතාවය මත පමණක් සිදුකළ යුතු අතර එහි දි පහත සඳහන් කොන්දේසි අනුගමනය කළ යුතුය.

1.  එකම පළාත තුළ ඇති ජාතික පාසල් අතර සහ ජාතික පාසල් හා පළාත් පාසල් අතර ගුරුභවතුන් අනුයුක්ක කිරීම සඳහා අදාළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත බලය පවරනු ලැබේ.

2.  පළාත් දෙකක් අතර පළාත් සභා පාසල් වල ගුරු භවතුන් අනුයුක්ත කිරීම අදාළ පළාත් වල පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභා ලේකම්ගේ අනුමැතිය මත සිදු කිරීමට ද යෝජනා කරනු ලැබේ.

3. පළාත් අතර සිදුවන ජාතික පාසල්වලට අනුයුක්ත කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂක (ගුරුස්ථාන මාරු* විසින් සිදු කරනු ඇත.

4. ඉල්ලීම් කරනු ලබන ගුරුභවතා අදාළ පාසලේ අතිරික්ත නම්, ඔහු හෝ ඇය වෙනුවෙන්           අනුප‍්‍රාප්තිකයෙකු ලබා දීමේ අවශ්‍යතාවයක් නොමැත.

5.  ඉල්ලූම් කරන ගුරුභවතා පාසලේ අතිරික්ත නොවේ නම් සුදුසු අනුප‍්‍රාප්තිකයෙකු ලබා දීමෙන් පසුව   අනුයුක්ත කිරීම සිදු කළ යුතුය.

6.  විදුහල් පතිවරුන්ගේ එකඟතාවය මත සුහද ස්ථාන මාරු වීම සිදු කරන ආකාරයටම එම පදනම මත සිදු කරන අනුයුක්ත කිරීම් ද සලකා බැලිය යුතු වේ.

7. ගර්භණීභාවය මත හා වෛද්‍ය නිර්දේශ මත සිදු කරනු ලබන අනුයුක්ත කිරීම අදාළ වෛද්‍ය සහතික මගින් සනාථ කර ගනිමින් සිදු කළ යුතුය. (2007/20 චක‍්‍රලේඛයේ 3.4.සස අනුව*

8. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මඟින් ජාතික පාසල් සම්බන්ධයෙන් සිදු කරනු ලබන අනුයුක්ත කිරිම් වල ලිපි පිටපත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු ස්ථාන මාරු* වෙත යොමු කළ යුතු වේ.

මෙ පිළිබ`ද සියලූම පළාත් රාජ්‍ය සේවා කොමිසන්් සහා ලේකම්වරුන්, සියලූම පළාත් අධ්‍යාපන  ලේකම්වරුන්, සියලූම පළත් අධ්‍යාපන අධයක්ෂවරුන්, සියලූම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, සියලූම ජාතිික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කර ඇත.

රටේ පවතින ප‍්‍රවාහන දුෂ්කරතා හේතුවෙන්  ගුරුභවතුන්ට සහන සැලසීමත්, දරුවනට නිසි අධ්‍යාපනයක් ලබා දීමත් වෙනුවෙන් මෙම ක‍්‍රියාවලිය සිදුකරන අතර, මෙම අනුයුක්ත කිරීම් අදාළ පාසල වෙත ස්ථාන මාරුවිමක් ලැබීම සඳහා හිමිකමක් නොවන බව දන්වා සිටී.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ශ්‍රී ලංකා ගුරු අධ‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මාරු

    ශ්‍රී ලංකා ගුරු අධ‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මා...
  • ප්‍රාථමික ශිල්පීය නොවන හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩඉම් පරීක්ෂණය 2021 ප්‍රතිඵල ලේඛනය

    බස්නාහිර පළාත දකුණු පළාත මධ්‍යම පළාත වයඹ පළාත ස...
  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශුරයෝ තරගාවලිය 2022 ලියාපදිංචි වීමේ දින දීර්ඝ කිරීම

    ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ...
  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022

    වැදගත් – ලියාපදිංචි වීමේ අවසන් දිනය 2022....
  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන කාර්ය මණ්ඩල වලට අයත් නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු -2023

    චක්‍රලේඛ අංක – 26-2022 – වාර්ෂික ස්...

Archives

  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP