නිදහස් අධ්‍යාපනයේ පීතෘවර අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා දැයෙන් සමුගෙන අදට (2021. 09. 23) වසර 52 කි. ඒ සමරනු වස් වත්මන් අධ්‍යාපන ගරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතාගේ පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වු අවස්ථාව.

බ්‍රහස්පතින්දා, 23 සැප්තැම්බර් 2021
/
Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්