logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • නැගෙනහිර විශ්ව විද්‍යාල ප්‍රශ්න විසඳන්න – අධ්‍යාපන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන
සිකුරාදා, 20 අගෝස්තු 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

නැගෙනහිර විශ්ව විද්‍යාල ප්‍රශ්න විසඳන්න – අධ්‍යාපන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳ‍හා  යොමු වීමට නොහැකි වන සිසුන් සඳහා වෘත්තීය පුහුණු ඇතුළත් කරමින් අධ්‍යාපන ආයතන වැඩි වශයෙන් බිහි කළ යුතු බව නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.උසස් අධ්‍යාපන අංශයේ රාජකාරී බාරගැනීමෙන් පසු ඊයේ (19) සවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය මෙරට රැකියා ඉල්ලුම සපුරාලීමට හැකිවන පරිදි සකස් කර ගැනීමේ කාලීන අවශ්‍යතාවය පිළිබඳ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. නැගෙනහිර ප්‍රදේශයේ  ස්ථාපනය කර ඇති විශ්වවිද්‍යාල නිවැරදි ලෙස ක්‍රියාත්මක නොවන බවට ජනාධිපතිවරයාද පෙන්වා දී ඇති බැවින් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙසද අමාත්‍යවරයා මෙහිදි උපදෙස් දුන්නේය,මෙහිදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල මේ වන විටත් අධ්‍යාපන කටයුතු නිසි ලෙස පවත්වා‍ ගෙන යන බවය.දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පවත්වා ගෙන යන විශ්වවිද්‍යාල 16ට අමතරව හෙඳ හෙඳියන් සඳහා විශ්ව විද්‍යාලයක් හා ක්‍රීඩා විෂයට  අදාල විශ්ව විද්‍යාලයක්ද ස්ථාපනය කරන බවද මේ පිළිබඳ මූලික කටයුතු කාර්යන් නිම කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. නැගෙනහිර විශ්වවිද්‍යාලවල ගැටලු ඇති බවද ද සාමාන්‍ය උපාධි සඳහා වසර 3ක කාලය වෙනුවට වසර 8 ක් යන බවද විශේෂ උපාධියකට වසර 10 ක කාලයක් යොදා ගන්නා බවද සභාපතිවරයා මේහිදි පැහැදිලි කළේය.  මේ තත්වය වෙනස් කර නැගෙනහිර විශ්ව විද්‍යාල යථා තත්වයෙන් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී යදම්මිණි ගුණවර්ධන මහතා හා  අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාද සම්බන්ධව සිටියහ.

            

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරාගැනීම – 2023/2024

    28/2016 චක්‍රලේඛය උපදෙස් පත්‍රිකා ගුරු විද්‍යාල...
  • ලංකාවේ ප්‍රථම වරට මෙරට ඩ්‍රෝන නියමු පාඨමාලාව ඇරඹෙයි

    – ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් ඉදිරියේ දී කෘෂ...
  • විනයගරුක දරුවකු බිහි කිරීම පෙර පාසලේ සිටම ඇරඹිය යුතුයි.

    – අමතර පන්තිවල සිටින්නේ දේශකයකු වුවත් පාස...
  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2023

    දැනුවත් කිරීමේ පත්‍රිකාව උපදෙස් සංග්‍රහය ජාතික ...
  • ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2023 (2022) පත්වීම් ප්‍රදානෝත්සවය

    නිවේදනයපත්වීම්ලාභීන්ගේ කැඳවීමේ ලිපිය...

Archives

  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP