logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • නව අධ්‍යාපන ලේකම්වරයා සිය ධූරයෙහි වැඩ භාරගනියි
අඟහරුවාදා, 18 අගෝස්තු 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්

නව අධ්‍යාපන ලේකම්වරයා සිය ධූරයෙහි වැඩ භාරගනියි

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්ධුරයට පත්වූ මහාචාර්ය කේ.කේ.සී.කේ පෙරේරා මහතා පසුගියදා (17) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය ධූරයෙහි වැඩ භාරගත්තේය.

මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයෙකු ලෙස සේවය කරමින් සිටි මහාචාර්ය කේ.කේ.සී.කේ පෙරේරා මහතා කලක් එම විශ්වවිද්‍යාලයේ ම ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිවරයා වශයෙන් ද කටයුතු කර ඇති අතර විශ්වවිද්‍යාලයේ පරිපාලනය හා ප්‍රතිපත්ති සම්පාදනය, අධ්‍යයන පරිපාලනය මෙන් ම විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම, දෙපාර්තමේන්තු තත්ත්ව සහතික කිරීම, කාර්ය මණ්ඩල සංවර්ධන ක්‍රියාකාරකම් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම ඇතුළු කාර්යයන් රැසකට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත.

එමෙන් ම බලශක්ති තාක්ෂණය හා පරිසරය, තාපගති විද්‍යාවේ මූලධර්ම ඇතුළු විෂයයන් රැසක් සඳහා උපාධි අපෙක්ෂක පාඨමාලා, උපාධි පාඨමාලා සහ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා දේශකවරයෙකු වශයෙන් ද කටයුතු කර ඇති ඒ මහතා, වර්ෂ 1986 දී මොරටුව විශ්වවිද්‍යාලයෙන් ම සිය ප්‍රථම උපාධිය ලබාගෙන කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද හිමිකරගෙන ඇත. එමෙන්ම පෙරේරා මහතා මෝටර් රථ ඉංජිනේරු ආයතනය, ඉංජිනේරු ආයතනය, ශ්‍රී ලංකා බලශක්ති කළමනාකරුවන්ගේ සංගමය ඇතුළු ආයතන කිහිපයක සාමාජිකත්වය දරමින් කටයුතු කරතිබේ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ස්ටීම් අධ්‍යාපනය අද සිට මෙරට අධ්‍යාපන පද්ධතියට

    විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්‍රියාකාරකම් මගි...
  • අද සිට පළමු ශ්‍රේණියේ සියලු සිසුන්ට ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ඇරඹේ

        මෙම වැඩසටහනට ගුරුවරුන් 13,80...
  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කමිටු තීරණ

    අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහ...
  • මුදල් රෙගුලාසි 135 යටතේ බලතල පැවරීම – 2023 වසර

    ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවල...
  • ලොව පුරා රටවල් 96ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන පද්ධතියටත් ඇතුළත් කරනවා.

    සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්න...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP