logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමය තුළ සාමාන්‍ය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ තාක්ෂණ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර තුනට ම ප්‍රමුඛ අවධානයක් – අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත
සඳුදා, 20 පෙබරවාරි 2023 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමය තුළ සාමාන්‍ය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ තාක්ෂණ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර තුනට ම ප්‍රමුඛ අවධානයක් – අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

• සිසුන්ගේ නිපුණතාවයටත්, කුසලතාවයටත් මුල්තැන
නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය තුළ සාමාන්‍ය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය මෙන් ම තාක්ෂණ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර තුනට ම ප්‍රමුඛ අවධානයක් යොමු කරන නිසා ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස  ආයතනයට සුවිශේෂ ස්ථානයක් හිමි වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. තවද, සිසුන්ගේ නිපුණතාවයට, කුසලතාවයට මුල්තැන දීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජර්මානු නියෝජිත පිරිසක් සමඟ එම ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිණි. එම නිරීක්ෂණ චාරිකාවට ජර්මානු පාර්ලිමේන්තු මන්ත්‍රී පීටර් රැම්සෝවර් මහතා (Peter Ramsauer) ජර්මානු තානාපති හොල්ගර් සියුබර්ට් මහතා (Holger Seubert) ඇතුළු පිරිසක් එක්විය.
    එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, ජර්මන් රජයේ අනුග්‍රහයෙන් 1959 වර්ෂයේ මෙරට ස්ථාපිත කෙරුණු ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයෙන් පුහුණු පාඨමාලා හදාරන සිසුන් සොයා රැකියා පැමිණෙන බවත්, මෙතෙක් කල් පුහුණුව ලැබූ සිසුන්ට මෙරට මෙන් ම විදේශයන්හි දී ද ජීවිත සාර්ථක කරගැනීමට එම පුහුණව මනා පිටුබලයක් වී ඇති බවත් ය. මෙම ආයතනයෙන් වාර්ෂික ව සිසුන් 600ක් බඳවා ගන්නා අතර ඒ ප්‍රමාණය ඉදිරියේ දී වැඩි කරගත යුතු බවත් ජර්මන් රජයේ නවීන තාක්ෂණික දැනුම ඉදිරියේ දීත් අප රටට ලබා දෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසිය.
ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර පවතින 70 වසරක අඛණ්ඩ මිත්‍රත්වය ද මෙහිදී අමාත්‍යවරයා සිහිපත් කළේය.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ජර්මානු නියෝජිතයින් පරිස මෙම ආයතනයේ නිරික්ෂණ චාරිකාවකට ද එක් විය.මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් එම්. එන්. රණසිංහ මහතා, ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතයේ සභාපති සුරංග මෙන්ඩිස්, එහි විදුහල්පති බර්නාඩ් අබේකෝන් යන මහත්වරුන් ද එක් ව සිටියහ.
මාධ්‍ය ඒකකය – අධ්‍යාපන අමාත්‍යාංශය

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ස්ටීම් අධ්‍යාපනය අද සිට මෙරට අධ්‍යාපන පද්ධතියට

    විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්‍රියාකාරකම් මගි...
  • අද සිට පළමු ශ්‍රේණියේ සියලු සිසුන්ට ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ඇරඹේ

        මෙම වැඩසටහනට ගුරුවරුන් 13,80...
  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කමිටු තීරණ

    අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහ...
  • මුදල් රෙගුලාසි 135 යටතේ බලතල පැවරීම – 2023 වසර

    ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවල...
  • ලොව පුරා රටවල් 96ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන පද්ධතියටත් ඇතුළත් කරනවා.

    සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්න...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP