logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • දීප ව්‍යාප්ත ඉංග්‍රීසි සුහුරු පන්ති වැඩපිළිවෙළට ගාලු දිස්ත්‍රික්කයේ ගුරුවරුන් පුහුණු කරයි
අඟහරුවාදා, 23 මාර්තු 2021 / Published in අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්

දීප ව්‍යාප්ත ඉංග්‍රීසි සුහුරු පන්ති වැඩපිළිවෙළට ගාලු දිස්ත්‍රික්කයේ ගුරුවරුන් පුහුණු කරයි

පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා ඉහළ නැංවීම අරමුණු කර ගැනීම නවීන තාක්ෂණය සමඟ එක්වෙමින් සම්පාදනය කරන ලද ඉංග්‍රිසි සුහුරු  පන්ති ව්‍යාපෘතිය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත්  ඉංග්‍රීසි  ගුරුවරුන් 100 ක් පුහුණු කිරීමේ වැඩසටහන ගාල්ල දිස්ත්‍රික් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

වැවිලි  අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  පැවති මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර, බ්‍රැන්ඩික්ස් ආයතනයේ අධ්‍යක්ෂ (නැගෙනහිර) සෙන්තිල් ඊශ්වරන්, ලෝරන්ස් වින්සන්ට් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පසුගිය වර්ෂයේ සිට දීප ව්‍යාප්ත මට්ටමින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන යටතේ දකුණු පළාතේ පාසල් 200කට  සුහුරු පන්ති ලබාදීමට කටයුතු කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණය  වෙමින් මෙම  කාලෝචිත වැඩසටහන සඳහා අනුග්‍රාහක දායකත්වය සපයන්නේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ව්‍යාපෘතියයි. පාසල්වල 3 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා විෂය මාලාවේ පෙළපොත් ඇසුරෙන් සකස් කරන ලද පාඩම් ඇතුළත් Read to me නම් අන්තර්ජාල යෙදවුමක් මඟින් මෙම ඉංග්‍රීසි සුහුරු පන්ති  ක්‍රියාත්මක වේ .

2022 වර්ෂය වන විට මෙරට සියලු පාසල් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට Right to Read ආයතනය අපේක්ෂා කරයි.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • මාර්තු 30 වන දා ඉංග්‍රීසි භාෂාව පළමු ශ්‍රේණියට භාවිතයෙන් ආරම්භ කරනවා.

    – 6-9 හා 10-13 ශ්‍රේණිවල විෂය නිර්දේශ ජාත...
  • පාසල් පෝෂණ වැඩසටහනට රු. මිලියන 814 ඉක්මවූ මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සඳහා නිකුත් කරයි

    පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ...
  • පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි පාලක මණ්ඩලයේආසියානු කලාපීය නියෝජිතයා ලෙසඅධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කෙරේ.

    පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරින් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම

    ලිපිය බාගත කරන්න අයදුම්පත්‍රය බාගත කරන්න...
  • මානව හිමිකම් ඉල්ලා හඬ නොනගන ලක්ෂ 41ක පාසල් දරුවන් වෙනුවෙන් කතා කරන්න, අන් සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් නෑ.

    අභියෝග මැද පාසල් අධ්‍යයන කටයුතු යථා තත්වයට පත් ...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP