logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • දිවයින පුරා සියළුම පාසල් ලබන ස`දුදා සිට ආරම්භ කෙරේ
අඟහරුවාදා, 16 නොවැම්බර් 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

දිවයින පුරා සියළුම පාසල් ලබන ස`දුදා සිට ආරම්භ කෙරේ

දිවයින පුරා සියළුම පාසල්
2021 නොවැම්බර් 22 ස`දුදා දින සිට ආරම්භ කෙරේ.

රජයේ පාසල් හි මෙතෙක් ආරම්භ කර නොමැති සියළු ශ්‍රේණි ලබන සතියේ සිට ආරම්භ කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2021.11.15 දින පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කළේය.

ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හි  6-7-8-9 ශ්‍රේණි අධ්‍යයන කටයුතුල සෞඛ්‍ය නිර්දේශ අනුව 2021 නොවැම්බර් 22 ස`දුදා දින සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සමග බත්තරමුල්ලල ඉසුරුපායල අධ්‍යාපන අමාත්‍යාංශයේදී 2021.11.16 දින පැවති සාකච්ඡුාවක දී තීරණය විය.

කොවිඩ් – 19 තත්ත්වයත් සමග අධ්‍යයන කටයුතු නතර කළ පාසල්්ල සෞඛ්‍ය නිර්දේශ මත අදියර හතරක් යටතේ නැවත ආරම්භ කිරීමට පියවර ගැනිණ. පළමු අදියර යටතේ සිසුන් 200 ට අඩු පාසල් හි ප‍්‍රාථමික ශ්‍රේණි  දල දෙවන අදියර යටතේ සියළු පාසල් හි ප‍්‍රාථමික ශ්‍රේණි දල තෙවන අදියර යටතේ සියළු පාසල් හි සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ශ්‍රේණි ද ආරම්භ විය. සිව්වන අදියර යටතේ සියළු පාසල් හි 6-7-8-9 ශ්‍රේණි ලබන ස`දුදා සිට ආරම්භ වේ.

ඒ අනුව දිවයිනේ සියළු රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හි අධ්‍යයන කටයුතු 2021 නොවැම්බර් 22 ස`දුදා සිට ආරම්භ කෙරෙනු ඇත.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022

    දැනුවත් කිරීමේ පොස්ටරය උපදෙස් සංග්‍රහය ජාතික මට...
  • All – Island Schools Western Music & Dance Competition 2022 – Senior Choirs: Set Songs Girls

    Climb Every Mountain – Music by Richard R...
  • ගුරුවරයා දරුවන්ගේ මනසට පමණක් නොව හදවතට ඇමතිය යුතුයි.

    ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් (විද්‍යාපීඨ...
  • අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ ගුරු සිසු පරපුරක් උදෙසා අධ්‍යාපනයේ දිශානතිය යොමු කෙරෙන බව අධ්‍යාපන ඇමති පවසයි…

    අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ...
  • 2017/2019 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට බඳවා ගැනීම.

    ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා නිවේදනය ව...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP