අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය පැවැත්වීම සඳහා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හි සියළු ශ්‍රේණි 2022 පෙබරවාරි මස 07 සඳුදා දින සිට නිවාඩු ලබාදෙන අතර 2022 මාර්තු 07 සඳුදා දින යළි ආරම්භ කෙරේ.