අමාත්‍යාංශය
ශිෂ්‍ය
ශාස්ත්‍රීය
Quick Navigation
විමසීම්
අමාත්‍යාංශය
ශිෂ්‍ය
ශාස්ත්‍රීය
A
A
A
Search
Generic filters
Hidden label
Exact matches only
Hidden label
Hidden label
Hidden label
LANGUAGES
ENGLISH
සිංහල
தமிழ்
Search
Generic filters
Hidden label
Exact matches only
Hidden label
Hidden label
Hidden label
Home
News
විශේෂ දැන්වීම්
අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
ද්විභාෂා අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා – අයදුම් පත්‍ර කැඳවීමේ දිනය දීර්ඝ කිරීම
අඟහරුවාදා, 29 නොවැම්බර් 2022
/
Published in
අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
,
විශේෂ දැන්වීම්
,
ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
,
සිසුන්ගේ විශේෂ දැන්වීම්
ද්විභාෂා අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා – අයදුම් පත්‍ර කැඳවීමේ දිනය දීර්ඝ කිරීම
අධ්‍යාපන අමාත්‍යංශයේ ද්වි භාෂා අධ්‍යාපන සහ ත්‍රෛභාෂා වැඩසටහන් ශාඛාව සහ විවෘත විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි (ඉංග්‍රීසි) ආයතනය එක්ව සංවිධානය කරන ද්විභාෂා අධ්‍යාපන පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා (2022/23)
සඳහා අයදුම් පත්‍ර භාර ගැනීමේ අවසන් දිනය 2022.12.05 දක්වා දීර්ඝ කර ඇත.
අයදුම්පත් හා අනෙකුත් තොරතුරු
https://ou.ac.lk/pgdbe/
වෙබ් අඩවියෙන් බා ගත කර ගත හැකිය
TOP