logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • දශක දෙකහමාරක් තිස්සේ නොවිසිඳුනු ගුරු විදුහල්පති ගැටලුව විසඳීමට මැදිහත් වූ සැමට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රණාමය.
බ්‍රහස්පතින්දා, 11 නොවැම්බර් 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

දශක දෙකහමාරක් තිස්සේ නොවිසිඳුනු ගුරු විදුහල්පති ගැටලුව විසඳීමට මැදිහත් වූ සැමට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රණාමය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මුදල් අමාත්‍ය බැසිල්  රාජපක්ෂ මහතා ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අද (10) දින ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ විශේෂ ආරාධනය මත පැවති  විදුහල්පති ගුරු වෘත්තීය සමිති  සාකච්ඡාවේ දී ගුරු විදුහල්පති ගැටළුව සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන එකවර ලබා දීමට ක්‍රියාත්මක වීම පිළිබඳව මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාට අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් ස්තූතිය පුදකරමු.

 හතලිස් තුන් ලක්ෂයකට අධික සිසු දරු දැරියන්ට තම අධ්‍යයන කටයුතු නිසියාකාරව කරගෙන යාමටත්, දෙලක්ෂ විසිපන්දහසකට අධික ගුරුවරුන්ගේ මෙම ගැටලුව විසඳීම තුළින් හැකිවෙනු ඇත.

රට වර්තමානයේ පවතින තත්ත්වය හමුවේ වුවද, මෙය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම පිළිබඳව, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත්, අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්, මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් සම්බන්දිත සියලු අමාත්‍යවරුන්ටත් ගෞරවය පුදකරන අතර, මෙම ක්‍රියාදාමය තුළ සියලු වෘත්තීය සමිති එක්ව අත්වැල් බැඳගෙන කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරමු.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022

    දැනුවත් කිරීමේ පොස්ටරය උපදෙස් සංග්‍රහය ජාතික මට...
  • All – Island Schools Western Music & Dance Competition 2022 – Senior Choirs: Set Songs Girls

    Climb Every Mountain – Music by Richard R...
  • ගුරුවරයා දරුවන්ගේ මනසට පමණක් නොව හදවතට ඇමතිය යුතුයි.

    ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් (විද්‍යාපීඨ...
  • අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ ගුරු සිසු පරපුරක් උදෙසා අධ්‍යාපනයේ දිශානතිය යොමු කෙරෙන බව අධ්‍යාපන ඇමති පවසයි…

    අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ...
  • 2017/2019 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට බඳවා ගැනීම.

    ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා නිවේදනය ව...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP