logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • විශේෂ දැන්වීම්
  • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022
බදාදා, 29 ජූනි 2022 / Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්

ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022

  • වැදගත් – ලියාපදිංචි වීමේ අවසන් දිනය 2022.07.30 දක්වා දීර්ඝ කර ඇත.
  • නිර්මාන ඉදිරිපත් කිරීමේ අවසන් දිනය : 2022.09.15 දක්වා දීර්ඝ කර ඇත.
  • දැනුවත් කිරීමේ පොස්ටරය
  • උපදෙස් සංග්‍රහය

​​වැදගත් :- සියලුම තරගකරුවන් ලියාපදිංචි විම සදහා මාර්ගගත (Online) පෝරමය (Form) පමණක් භාවිත කළ යුතුය.​

ජාතික මට්ටමේ පාසල් මෘදුකාංග තරගාවලිය (NSSC)

ලියාපදිංචි වීම

  • තරගය සඳහා ලියාපදිංචි වීම සඳහා මෙම සන්ධානය වෙත පිවි‍සෙන්න

මාර්ගගතව (online ) ලියාපදිංචි වීමේදී විදුහල්පති විසින් සහතික කරන ලද පහත අයදුම්පතේ පරිලෝකිතය (scan copy) අදාල ස්ථානයේ උඩුගත (upload) කල යුතු අතර මුල් පිටපත ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය.

NSSC ලියාපදිංචි වීමේ අයදුම්පත (REGISTRAION NSSC)

තරුණ පරිගණක විද්‍යාඥයින්ගේ තරගාවලිය – (YCS)

ලියාපදිංචි වීම

  • තරගය සඳහා ලියාපදිංචි වීම සඳහා මෙම සන්ධානය වෙත පිවි‍සෙන්න
  • මාර්ගගතව  (online )  ලියාපදිංචි වීමෙන් පසු ඔබගේ ඊමේල් ලිපිනයට එවන අයදුම්පත විදුහල්පති විසින් සහතික කර එහි  පරිලෝකිතය (scan copy) ඔබට ලබා දෙන සන්ධානයේ (link) අදාල ස්ථානයේ උඩුගත (upload) කල යුතු අතර මුල් පිටපත ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය.
  • විවෘත තරග අංශය සදහා වන තේමාවන් පහත පරිදි වේ.

Agro Tech Challanges

  1. Technology solution to optimize Agri business supply chain
  2. Apply IoT, AI, Machine learning and more to Agriculture industry for the present and future.

Environmental Tech Challanges

  1. Flood detection and early warning system
  2. Detect the presence of underground utility services early
  3. Technology to clean the beach
  4. Plastic cleaning from water waste
  5. Food waste management and reduction

Renewable Energy Challenges

  1. Enable access to energy (electricity) in an environmentally sustainable manner
  2. Reimagine the future of energy management and distribution

Education related Challenge

  1. Reimagine learning and education to realize the full potential among all adults and youth

Smart City Challenges

  1. Future Home
  2. Smart building with more sustainable and incorporate new technologies.

ගුරුවරුන් සඳහා වන නිර්මාණාත්මක ගුරුවරු තරගය

ලියාපදිංචි වීම

  • තරගය සඳහා ලියාපදිංචි වීම සඳහා මෙම සන්ධානය වෙත පිවි‍සෙන්න
  • මාර්ගගතව (online ) ලියාපදිංචි වීමේදී විදුහල්පති විසින් සහතික කරන ලද පහත අයදුම්පතේ පරිලෝකිතය (scan copy) අදාල ස්ථානයේ උඩුගත (upload) කල යුතු අතර මුල් පිටපත ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය.

ලියාපදිංචිවීමේ අයදුම්පත (TEACHER REGISTRATION)

නිර්මාණ ඉදිරිපත් කිරීම

නිර්මාණ සහිත සංයුක්ත තැටිය සමඟ පහත අයදුම්පත පුරවා එවිය යුතුය.

නිර්මාණ ඉදිරිපත් කළ යුතු අයදුම්පත  ( ENTRY SUBMISSION –TEACHER)

අධ්‍යාපන විද්‍යාපීඨ ගුරු සිසුන් සඳහා වන නිර්මාණාත්මක ගුරුවරු තරගය

ලියාපදිංචි වීම

  • තරගය සඳහා ලියාපදිංචි වීම සඳහා මෙම සන්ධානය වෙත පිවි‍සෙන්න
  • මාර්ගගතව (online ) ලියාපදිංචි වීමේදී පීඨධිපති  විසින් සහතික කරන ලද පහත අයදුම්පතේ පරිලෝකිතය (scan copy) අදාල ස්ථානයේ උඩුගත (upload) කල යුතු අතර මුල් පිටපත ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය.

 ලියාපදිංචිවීමේ අයදුම්පත (TEACHER TRAINEE REGISTRATION)

නිර්මාණ ඉදිරිපත් කිරීම

නිර්මාණ සහිත සංයුක්ත තැටිය සමඟ පහත අයදුම්පත පුරවා එවිය යුතුය.

නිර්මාණ ඉදිරිපත් කළ යුතු අයදුම්පත ( ENTRY SUBMISSION –TEACHER TRAINEE)

ලියාපදිංචි වීමේ අවසන් දිනය  – 2022.07.30

නිර්මාණ ඉදිරිපත් ඉදිරිපත් කළ යුතු අවසන් දිනය  – 2022.09.15

ලියාපදිංචි වීම/ නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා –

අධ්‍යාපන අධ්‍යක්ෂ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල.    

 

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ලංකාවේ ප්‍රථම වරට මෙරට ඩ්‍රෝන නියමු පාඨමාලාව ඇරඹෙයි

    – ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් ඉදිරියේ දී කෘෂ...
  • විනයගරුක දරුවකු බිහි කිරීම පෙර පාසලේ සිටම ඇරඹිය යුතුයි.

    – අමතර පන්තිවල සිටින්නේ දේශකයකු වුවත් පාස...
  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2023

    දැනුවත් කිරීමේ පත්‍රිකාව උපදෙස් සංග්‍රහය ජාතික ...
  • ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2023 (2022) පත්වීම් ප්‍රදානෝත්සවය

    නිවේදනයපත්වීම්ලාභීන්ගේ කැඳවීමේ ලිපිය...
  • ජාතික පාසල් ගුරු මාරු – 2022

    2021/12/31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස...

Archives

  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP