logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ”චින්තාගාරය” යූ ටියුබ් වැඩසටහන දරුවන් වෙත සමීප කිරිම. – ”යූ ටියුබ් නාලිකාව ඔස්සේ දරුවන්ට නැරඹිය හැකිය.
බ්‍රහස්පතින්දා, 15 ජූලි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, පුවත්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, ශිෂ්‍ය පුවත්, සිසුන්ගේ විශේෂ දැන්වීම්

”චින්තාගාරය” යූ ටියුබ් වැඩසටහන දරුවන් වෙත සමීප කිරිම. – ”යූ ටියුබ් නාලිකාව ඔස්සේ දරුවන්ට නැරඹිය හැකිය.

කොව්ඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් නිවෙස්වල රැදී මාර්ගගත ක්‍රමයට ඒකාකාරීව අධ්‍යාපන කටයුතුවලට යොමුවීම නිසා දරුවන් කායික හා මානසික වශයෙන් ගැටළුකාරී තත්ත්වයන්ට පත්ව සිටින බව නිරීක්ෂණය වීම නිසා දරුවන්ගේ මානසික සහනය ඇති කිරීම උදෙසා ගරු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මැතිතුමාගේ සංකල්පයක් අනුව “චින්තාගාරය” නමින් පැයක යූ ටියුබ් වැඩසටහනක් අප අමාත්‍යාංශය මගින් දරුවන් වෙත සමීප කිරිමට කටයුතු සැලසුම් කරන ලදි. දරුවන්ගේ මානසික තත්ත්වය යහපත් කිරීමටත්, සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාල භාවිතය නිවැරැදිව සිදු කිරීමට අවශ්‍ය මග පෙන්වීම ලබා දීමටත්,  විවිධ තේමා ඔස්සේ සකස් කළ වැඩසටහන් කොටස්සෑ වශයෙන්ම සෑම ඉරිදා දිනකම පෙ.ව 8.30 ඇතුලත්වන අතර “චින්තාගාරය” යූ ටියුබ් නාලිකාව ඔස්සේ එම වැඩසටහන් දරුවන්ට නැරඹිය හැකිය. ජූනි මස 27 වැනි දින සිට මෙම වැඩසටහන යූ ටියුබ් චැනලය ඔස්සේ විකාශය කිරීම ඇරඹි අතර එම පසුගිය වැඩසටහන්ද චින්තාගාරය යූ ටියුබ් චැනලය ඔස්සේ නැරඹීමට අවස්ථාව තිබේ.

මෙම සබැදිය මගින් පිවිසිය හැක. https://www.youtube.com/channel/UCAYkMZpeW2jwQ76oR3IuYeg

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • 2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ.

    2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • 2021-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2022-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු

    ​කඩඉම් ලකුණු මෙතනින්…..​​...
  • සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්වීමට කැප වූ සියලූ පාර්ශ්වයන්ට, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන්ගෙන් පැසසුම්…

    සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්...
  • අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ සහයෝගීතාවෙන් යුතුව සංවිධානය කරනු ලබන ‘සිසු පර්යේෂකයෝ – 2022’ වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීම – MS Teams මෘදුකාංගය ඔස්සේ 2022 මැයි මස 24වන දින පෙ.ව.10.30 සිට ප.ව.12.30 දක්වා

    පාසල් සිසු දරුදැරියන් තුළ සාක්ෂ්‍ය පදනම් කරගත් ...
  • ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කීරීමේ ලිපි නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.

    ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නික...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP