logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • විශේෂ දැන්වීම්
  • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
  • ගුරුගෙදර අධ්‍යාපනික රූපවාහිනි නාලිකාව- දෙවන අදියර
අඟහරුවාදා, 01 දෙසැම්බර් 2020 / Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්

ගුරුගෙදර අධ්‍යාපනික රූපවාහිනි නාලිකාව- දෙවන අදියර

“ගුරුගෙදර සිංහල හා දෙමළ” වැඩසටහන් කාලසටහන මෙතනින් භාගත කර ගන්න.

2020 මාර්තු මස සිට ඇති වූ COVID 19 වසංගත තත්ත්වය සමග අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දිවයිනේ පාසල් වසා දැමීමට තීරණය කළ අතර ඒ හේතුවෙන් අ.පො.ස. (උ. පෙළ) සහ අ.පො.ස. (සා. පෙළ) විභාගයන්ට සූදානම් වූ සිසුන්ට විෂය නිර්දේශ ආවරණය කිරීමේ ගැටලු මතු විය. මේ සඳහා ඵලදායී හා කාලෝචිත විසඳුමක් ලෙස අධ්‍යාපනික රූපවාහිනී නාලිකාවක් පවත්වා ගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගන්නා ලදී. 2020 අප්‍රේල් මස 01 දිනැති අංක 20/විවිධ (020) දරන අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විකාශන දායකත්වය සහිතව, ජාතික අධ්‍යාපන ආයතනය සමඟ “ගුරුගෙදර” අධ්‍යාපන වැඩසටහන ආරම්භ කරන ලදී.

තෙවන පාසල් වාරය ආරම්භ කිරීම කල්ගත වූ බැවින් සිසු දරුවන්ට අධ්‍යාපන අවස්ථාවන් අහිමිවීම අවම කිරීම සඳහා 3  ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා විෂයන් සඳහා සිංහල සහ දෙමළ මාධ්‍යයන්ගෙන් 2020 වර්ෂයේ තුන්වන පාසල් වාරයට අදාළ වීඩියෝ අන්තර්ගතයන් සකස් කර, ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාවේ “චැනල් අයි” සහ “නේත්‍රා” නාලිකාවන් ඒකාබද්ධව 2020 නොවැම්බර් 16 සිට විකාශය කිරීමට දැනටමත් ආරම්භ කර ඇත. එම කාලසටහන සතිපතා අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය මගින් දැනුම්වත් කරනු ඇත.

ඒ අනුව,

  1. ප්‍රථමික අංශයේ 3, 4 සහ 5 ශ්‍රේණි සඳහා මව්බස, ගණිතය සහ පරිසරය යන විෂයයන් ද  
  2. 6 සිට 11 ශ්‍රේණි සඳහා ගණිතය, විද්‍යාව, මව්බස (සිංහල/ දෙමළ), ඉතිහාසය, ඉංග්‍රීසි, ආගම සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යන විෂයයන් ද
  3. 12 සිට 13 ශ්‍රේණි සඳහා සංයුක්ත ගණිතය, ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, කෘෂි විද්‍යාව, ආර්ථික විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය, භූගෝල විද්‍යාව, සිංහල, දෙමළ, දේශපාලන විද්‍යාව, ජෛව පද්ධති තාක්ෂණවේදය, ඉංජිනේරු තාක්ෂණවේදය, විද්‍යාව සඳහා තාක්ෂණවේදය, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යන විෂයයන් ද

ඔබට ගුරු ගෙදර වැඩසටහන් විකාශනයෙන් පසුව නැරබීමට ලබා ගත හැකි වෙනත් මාධ්‍ය

  • ජාතික අධ්‍යාපන ආයතනේ chanell NIE youtube නාලිකාව
  • e තක්සලාව ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය
  • නැණස අධ්‍යාපන නාලිකාවන්

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරාගැනීම – 2023/2024

    28/2016 චක්‍රලේඛය උපදෙස් පත්‍රිකා ගුරු විද්‍යාල...
  • ලංකාවේ ප්‍රථම වරට මෙරට ඩ්‍රෝන නියමු පාඨමාලාව ඇරඹෙයි

    – ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් ඉදිරියේ දී කෘෂ...
  • විනයගරුක දරුවකු බිහි කිරීම පෙර පාසලේ සිටම ඇරඹිය යුතුයි.

    – අමතර පන්තිවල සිටින්නේ දේශකයකු වුවත් පාස...
  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2023

    දැනුවත් කිරීමේ පත්‍රිකාව උපදෙස් සංග්‍රහය ජාතික ...
  • ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2023 (2022) පත්වීම් ප්‍රදානෝත්සවය

    නිවේදනයපත්වීම්ලාභීන්ගේ කැඳවීමේ ලිපිය...

Archives

  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP