logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • විශේෂ දැන්වීම්
  • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
  • පාසල් සිසුන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීමේ වැඩසටහන- කොළඹ දිස්ත්‍රික්කය
බදාදා, 13 ඔක්තෝබර් 2021 / Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්

පාසල් සිසුන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීමේ වැඩසටහන- කොළඹ දිස්ත්‍රික්කය

උක්ත වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ තෝරා ගත් පාසල් වල පිහිටුවන ලද ඒන්නත්කරණ
මධ්‍යස්ථානයන්හී දී ඒන්නත්කරණ කටයුතු 2021/ 10/15 දින සිට ඉදිරියට සිදු කිරීමට නියමිතට. ඒ සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් වල 2021 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පළමුවරට පෙනීසිටීමට නියමිත සහ 2021 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට දෙවනවරට පෙනීසිටීමට නියමිත කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් පහත සඳහන් ආකාරයට ඒන්නත්කරණ කටයුතු සඳහා යොමු වන මෙන් කාරුණීක ව දන්වමි.

  1. තම පාසලට නියමිත ඒන්නත්කරණය සිදුකරන දිනය, වේලාව සහ ඒන්නත්කරණ පාසල්
    මධ්‍යස්ථානය පිළිබඳව විදුහල්පති සම්බන්ධ වී තොරතුරු ලබා ගන්න.
  2. ඒන්නත්කරණ සිදු කිරීමට නියමිත දිනයේදී නියමිත වේලාවට අදාළ ඒන්නත්කරණ පාසල්
    මධ්‍යස්ථානය වෙත ගොස් ඒන්නත ලබා ගන්න.
  3. ඒන්නත්කරණ මධ්‍යස්ථානය වෙත යනවිට තම ජතික හෑඳුනුම්පත රැගෙන යන්න.
  4. ඒන්නත්කරණ සඳහා පහසු සැහැල්ලු ඇඳුමක් අඳින්න.

ඒ ඒ පාසලට අදාළ එන්නත්කරණ මධ්‍යස්ථානවල ලේඛණය  මේ සමග ඉදිරිපත්කර ඇත.​

එන්නත්කරණ මධ්‍යස්ථාන – කොළඹ කලාපය

එන්නත්කරණ මධ්‍යස්ථාන -හෝමාගම කලාපය

ඒන්නත්කරණ මධ්‍යස්ථාන -පිළීයන්දලDownload

එන්නත්කරණ මධ්‍යස්ථාන – ශ්‍රි ජයවර්ධනපුර කලාපය

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ප්‍රංශයේ යුනෙස්කෝ සංවිධාන මූලස්ථානයේදී සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සමුඵව

    සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන...
  • 2022 ජූලි මස 04 දින සිට ජූලි මස 08 දින දක්වා, එම දින 2 ද ඇතුලත්ව දිවයිනේ සියලු ම පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස නම් කෙරේ

    අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්, පළාත් අධ්‍යාපන...
  • ශ්‍රී ලංකා ගුරු අධ‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මාරු

    ශ්‍රී ලංකා ගුරු අධ‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මා...
  • ප්‍රාථමික ශිල්පීය නොවන හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩඉම් පරීක්ෂණය 2021 ප්‍රතිඵල ලේඛනය

    බස්නාහිර පළාත දකුණු පළාත මධ්‍යම පළාත වයඹ පළාත ස...
  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශුරයෝ තරගාවලිය 2022 ලියාපදිංචි වීමේ දින දීර්ඝ කිරීම

    ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ...

Archives

  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP