logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • උසස් පෙළ ප්‍රතිඵල සතියක් ඇතුළත නිකුත් කරනවා.
බ්‍රහස්පතින්දා, 29 අප්‍රේල් 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

උසස් පෙළ ප්‍රතිඵල සතියක් ඇතුළත නිකුත් කරනවා.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද සිට දින 07ක් එනම් සතියක් ඇතුළත නිකුත් කිරීමට හැකි වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ කොළඹ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

උසස් පෙළ විභාගය පවත්වා අවසන් වූයේ පසුගිය වසරේ නොවැම්බර් පළමු සතියේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන් 362,000ක් මේ විභාගය සඳහා පෙනී සිටියා. පසුගිය දිනවල උත්තරපත්‍ර පරීක්ෂකයන්, විභාග කොමසාරිස් ජෙනරාල් ඇතුළු සියලු ම නිලධාරීන්ගේ දැඩි කැපවීම මත අපට හැකියාව ලැබිල තියෙනවා සතියක කාලයක් තුළ ප්‍රතිඵල නිකුත් කිරීමට. කොරෝනා උවදුර නිසා සෞන්දර්ය සහ තාක්ෂණික විෂයයන් සම්බන්ධයෙන් ප්‍රායෝගික පරීක්ෂණ කල් දැමීමට සිදුවුණා. අපේක්ෂකයන් රැසක් කොරෝනා රෝගීන් බවට පත්වීම නිසා. කෙසේ වෙතත් මේ සියල්ල කාර්යක්ෂ ම ඉටුකොට දුන් සියලු දෙනා‍ට අපගේ ගෞරවය හිමි වෙනවා. මේ නිසා අවුරුද්දක් අපතේ නොයවා මේ වසරේ ම සැප්තැම්බර් මාසයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට හැකියාව අපේ දරුවන්ට ලැබෙනවා. ලොව පුරා කොවිඩ් වසංගතය වෙළාගෙන තිබෙන මෙවැනි අවස්ථාවක මේ කටයුත්ත සාර්ථක කර ගැනීමට අපිට හැකියාව ලැබීම පිළිබඳ සතුට ප්‍රකාශ කරනවා. ඒවගේ ම රට පුරා ම මැයි 10 විශ්වවිද්‍යාල විවෘත කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. එතෙක් මාර්ගගත ක්‍රමවලින් දේශන පැවැත්වීම සිදු වෙනවා.

අපි දන්නවා ජීවිතේ කවර පාඩුවක් වුණත් පිරිමසා ගත හැකි බව. නමුත් අධ්‍යාපනය දරුවකුට නොලැබී යාම පිරවිය නොහැකි අඩුවක්. සිකුරාදා එනම් අප්‍රෙල් 30වන දින දක්වා රට පුරා සියලු ම පාසල්, පෙරපාසල් සහ පිරිවෙන්වල මෙන් ම උපකාරක පන්ති නොපැවැත්වීමට තීරණය කළා. අපි දිනපතා මේ තත්ත්වය සමාලෝචනය කරලා තිබෙනවා. දිගින් දිගට ම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යක්ෂකවරුන් සියලු දෙනා සමඟ ම දිනපතා සම්බන්ධ වෙමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් අනුව තීන්දු තීරණ ගන්නවා. මේ සියල්ල සලකා බලා ලබන ඉරිදා එනම් මැයි 02වන දින ස්ථිර තීරණයක් ගන්නවා ඊළඟ සතියේ පාසල් පැවැත්වීම සම්බන්ධ ව, යනුවෙන් ද පැවසී ය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ II/III ශ්‍රේණියේ නිලධාරින්ගේ ජේෂ්ඨතා ලේඛනය

    නිවේදනය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ ශ්‍රේණි...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රාජ්‍ය සේවයේ නියතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගයට අයඳුම්පත් කැඳවීම ආරම්භ කෙරේ.

     – අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත &nbsp...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය – 2023

    උක්ත තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සම්භන්ධයෙන් ඉටු කරන ලද රාජකාරී

    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සම්...

Archives

  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP